ප්රධාන පිටුව
ලිපි
පාඨමාලා
ප්රශ්න පත්ර
උදව්
ඇතුළත් වන්න
×
ඇතුළත් වන්න
ලියාපදිංචි වන්න
ප්රධාන පිටුව
ලිපි
පාඨමාලා
ප්රශ්න පත්ර
උදව්
ඇතුළත් වන්න
ලියාපදිංචි වන්න
2-වසර
-
සිංහල
-
නිධානය
3
3 - නිධානය
එකෝමත් එක කාලෙක දක්ෂ ගොවියෙක් හිටියා.
මේ ගොවියාට පුත්තු හතර දෙනෙක් හිටියා.
මේ හතර දෙනා හරි ම කම්මැළියි.
පියා හම්බ කරන දේ කාලා ජීවත් වුණා.
පියාට උදවු කළෙත් නැහැ.
ඒ නිසා ගොවිතැන් වැඩත් බැහැ.
කිසි ම දෙයක්
ඉගෙන ගත්තෙත් නැහැ.
කාලයක් ගත වුණා. පියා ලෙඩ වුණා. පුත්තු හතර දෙනාට ජීවත් වෙන්න බැරිව ගියා. ගොවියා පුතුන් හතර දෙනාට කතා කළා. කුඹුරේ නිධානයක් තියෙනවා, කුඹුර කොටන්න. නිධානය ගන්න පුළුවන්. පියා කිවුවා.
පුත්තු හතර දෙනා නිධානය ගන්න කුඹුර කෙටුවා.
ඒත් නිධානය ලැබුණේ නැහැ.
නිධානයක් නැහැ. පුත්තු පියාට කිවුවා.
කුඹුරේ වී වපුරන්න, එවිට නිධානය ලැබේවි.
පියා ඔවුන්ට කිවුවා.
හතර දෙනා ම එකතු වෙලා වී වැපුරුවා.
වී පැළ වුණා. ගොයම් පැහුණා. වී ලැබුණා. මහන්සි වී වැඩ කළ නිසා, පුත්තු හතර දෙනා ධනවත් වුණා. පියාගේ නිධානයේ රහස, ඔවුන්ට තේරුම් ගියා. ඔවුන් සතුටින් ජීවත් වුණා.
1 වැව් ඉවුරේ සංගීත පන්තිය
2 ළමයා හා තාරකා
3 නිධානය
4 ඔංචිලි පදිමු
5 හැමෝම දිනුම්
6 වලාකුළේ
7 අලුත් නුවණ
8 සෙල්ලම් ඉස්කෝලේ
9 අපූරු තෑග්ග
10 කඩදාසි මාළුවෙක් හදමු
11 තෝරාලා කිවුවොත් තරු ලකුණු ලැබෙන්නේ
12 කතන්දරයක් කියවමු
13 වවමු වවමු අපිත් වවමු
14 අම්මා තාත්තා ඉර හඳ වාගේ
15 සතුටු චාරිකාව
සිංහල
දෙමළ භාෂාව
ඉංග්රීසි භාෂාව
ගණිතය
කතෝලික ධර්මය
බුද්ධ ධර්මය
ඉස්ලාම් ධර්මය
ක්රිස්තු ධර්මය