වලාකුළේ වලාකුළේකොයි යන්නේ හෙමින් සැරේමහ මුහුදින් වතුර ටිකක්අර ගන්නයි මම යන්නේ
වලාකුළේ වලාකුළේමොකට ද වැව් පුරවන්නේකුඹුරු වැඩට තාත්තාටවතුර දෙන්න පුරවන්නෙ