අල්කුර්ආනය වුලුඃ සමඟ ස්පර්ශ කරමු.
අඌදු, බිස්මිල් කියා පාරායනය කරමු.
එය පාරායනයට අවධානයෙන් සවන් දෙමු.
දිනපතා එය පාරායනය කරමු.
එය පාරායනය කිරීමෙන් කුසල් හිමි වේ.
එය ඉගෙන ගෙන ඒ අනුව හැසිරෙමු.
ඒ අනුව කටයුතු කිරීමෙන් ස්වර්ගය හිමි වේ.