මලක්වරු අල්ලාහ්ගේ මැවුම් වෙති. අල්ලාහ් ඔවුන් මැව්වේ ආලෝකයෙන් ය. එම නිසා ඔවුහු විශේෂ අය වෙති. ඔවුහු නිරතුරු ව ම අල්ලාහ්ට යටහත් පහත් ව හැසිරෙති. ඔවුන්ගේ සංඛ්‍යාව දන්නේ අල්ලාහ් පමණි. ඔවුන්ගෙන් දහදෙනෙක් වැදගත් අය වෙති. ඒ මෙසේ ය: