අප සැම විට ම පිරිසිදු ව සිටිය යුතු ය. නෑමෙන් පිරිසිදුව සිටිනා සේ ම වුලුඃ කර පිරිසිදු විය යුතු ය.
එසේ පිරිසිදු ව සිටීම ගැන අල්ලාහ් කැමැත්තේ ය.
නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ ද එයට කැමැති වූහ. එහෙයින් පහත අවස්ථාවල වුලුඃ කර ගනිමු.
වුලුඃ කරන අවස්ථා