19 - ආදිරියාන් ජෝශප් පියතුමා
- මෙතුමා 1924.01.09 දින උපත ලැබුවේ ය.
- නිමල මරිය නිකායේ දෙව්සත්හළට ඇතුළු වී පූජක පුහුණුව ලැබුවේ ය. 1951.08.06 වන දින පූජාත්වරය ලැබීය.
- මෙතුමා දෙමළ හා සිංහල ගීතිකා රාශියක් ලියා ඇත.
- සිංහල භාෂාවෙන් ලියූ නත්තල් ගීතිකා පොතකි "හදේ් වීණා." මෙහි මුල් පිටපත දමිළ භාෂාවෙන් ලියා ඇත.
- මෙතුමා කිතුනු සංගීතයට මහඟු සේවාවක් කර ඇත.
- ශුද්ධ බයිබලයේ ගීතාවලිය ඇසුරෙන් ගීතිකා රාශියක් නිර්මාණය කර ඇත.
- දමිළ සංගීතයට අනුව පිළිතුරු ගීය සඳහා ප්රථමයෙන් සංගීතය නිර්මාණය කරන ලද්දේ මෙතුමා විසිනි.
- මෙතුමා නිර්මාණය කළ ගීතිකා දේව මෙහෙයන්වල දී වැඩි වශයෙන් භාවිත කරන බව පොත පතේ සඳහන් වේ.