2 තිමෝති 3 : 15 - 16
ශුද්ධ බයිබලය ලෝකයේ ඇති උතුම් ම පොතයි. කුඩා කල පටන් ශුද්ධ බයිබලය කියවීමෙන්, අපගේ ජීවිත ආලෝකවත් වේ. ශුද්ධ බයිබලය කියවීමෙන් අපගේ ජීවිත යහපත් කර ගැනීමට ඉගෙන ගත හැකි ය. එබැවින් බයිබලය සැම දිනක ම කියවා, එහි ඇති වටිනාකම් මාගේ ජීවිතයට එකතු කරගනිමින් මම ද වටිනා දරුවෙක් වෙමි.
ශුද්ධ බයිබලය දිනපතා කියවීමෙන් අපගේ ජීවිතයට ලැඛෙන මුතු