සාමයේ කුමරුන් වූ ජේසුස් වහන්සේ බිලිඳු දිළිදු දරුවකු ලෙසමෙලොවට වැඩිය සේක. උන්වහන්සේ ලොවට ගෙනා සාමය, අපි දඅන් අයට පතුරවමු!
කටපාඩම් පදය"අතිඋසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහිපිට දේවවරප්රසාදය ලත් ජනයා අතර සාමය ද වේවා" යි ගැයූහ. (ශු. ලුක් 2:14)