දෙකෙහි ගුණන වගුව බලමු. හිතට අරන් දැන් කියවමු.
හිස්තැන් පුරවා දෙකේ ගුණන වගුව ශබ්ද නගා කියවමු.
පිළිතුර සහිත ඩොමිනෝ පත සොයා යා කරමු.
හිස් කොටුවට ගැළපෙන සංඛ්‍යාව ලියමු.