පන්ති කාමරයේ තිබෙන ද්‍රව්‍යවල දිග අභිමත ඒකකවලින් මනිමු.
• අභිමත ඒකකය වෙනස් වන විට ලැබෙන මිනුම් වාර ගණන වෙනස් වේ.
• ඒ නිසා දිග මැනීම සඳහා සම්මත ඒකකයක් අවශ්‍ය වේ.
මනින දේ ලියමු. මීටරවලින් දිග මනිමු.