සම්මත සංකේතය යොදා ලියමු.
වචනයෙන් ලියමු.
දිග කොපමණ දැයි සිතමු. සිතූ දිග නිවැරැදි දැයි මැන බලමු.
• ස්ථාන හෝ ද්‍රව්‍ය හෝ 5ක් තෝරා ගන්න.
• එක එකෙහි සිතූ දිග මීටරවලින් ලියන්න.
• සැබෑ දිග මැන වගුවේ ලියන්න.
ස්ථාන හා ද්‍රව්‍ය කිහිපයක සිතූ දිග හා සැබෑ දිග පහත දැක්වේ.
ඉහත වගුව ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු ලියමු.
දී ඇති රූපසටහන ඇසුරෙන් වගුව සම්පූර්ණ කරමු.