26 - සංඛ්‍යා 4

විශාල සංඛ්‍යාව රවුම් කරමු.

කුඩා සංඛ්‍යාව පාට කරමු.

කුඩා ම සංඛ්‍යාවේ සිට විශාල ම සංඛ්‍යාව තෙක් අනුපිළිවෙළට ලියමු.

විශාල ම සංඛ්‍යාවේ සිට කුඩා ම සංඛ්‍යාව තෙක් අනුපිළිවෙළට ලියමු.

ඉලක්කම් තුනේ සංඛ්‍යා ලියමු. ප්‍රශ්නවලට පිළිතුරු ලියමු.