දින දින තෙරුවන් වඳිමු
(1) තෙරුවන් නම් කරන්න?
(2) බුදු ගුණ කීයද ?
(3) දහම් ගුණ කීයද ?
(4) සඟ ගුණ කීයද ?
පින්වත් කුමාරයෙක් උපන්නා
(6) සුද්ධෝදන රජතුමා රජකම් කළේ කොහෙද ?
(7) සුද්ධෝදන රජතුමාගේ බිසව කවුද ?
(8)මහාමයා දේවිය දුටු අසිරිමත් සිහිනය කුමක්ද ?
(9) මහාමයා දේවියගෙ කුසට සිදුහත් කුමාරයාගේ පිළිසිඳ ගැනීම සිදු වූයේ
කවර පොහෝ දිනයකද?
(10) සිහිනය ගැන විමසු බමුණු පඬිවරු පැවසුවේ කුමක්ද ?
(11) මහාමයා දේවියගෙ දෙමව්පියන් සිටියේ කොහෙද ?
(12) ලුම්බිණී සල්ලි උයන තිබුණේ කොහේද ?
(13) කපිලවස්තු නුවර හදුන්වන අනිත් නම කුමක්ද ?
(14) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූයේ කුමන
පෝය දිනයකද?
සිදුහත් බෝසතාණෝ පැවදී වෙති
(15) සිදුහත් කුමාරයාගේ ගුරුවරයා කවුද ?
(16) සිදුහත් කුමාරයා රජකමට පත්වන
විට වයස කීයද ?
(17) සුප්පබුද්ධ රජතුමා රජකම් කළේ කොහෙද ?
(18) යශෝදරා දේවියගේ පියා කවුද ?
(19) සතර පෙර නිමිති නම් කරන්න ?
(20) මළකඳක් ඔසවාගෙන යනු දුටු සිදුහත් කුමාරයාට වැටහුණේ කුමක්ද ?
(21)යශෝදරා දේවියට පුතෙක් ඉපදුණු බව ඇසූ සිදුහත් කුමාරයා පැවසූයේ කුමක්ද ?
(22)සිදුහත් කුමරුගේ පුතණුවන්ගේ නම කුමක්ද ?
(23)නිබ්බුත පද කිව්වේ කවුද ?
(24)නිබ්බුතා නුඹ නු න සා ම තා ...............ගාථාව සම්පූර්ණ කරන්න ?
(25)නිබ්බුත පද වල තේරුම ලියන්න ?
(26)ජිවිතය ගැන කල්පනා කල සිදුහත් කුමාරයා ගත තීරණය කුමක්ද?
(27)සිදුහත් කුමරු ගිහිගෙය හැර ගියේ කවර පෝය දිනකදිද?
(28)සිදුහත් කුමරු ගිහිගෙය හැර ගියේ කා සමගද ?
(29)ගිහිගෙය හැර ගිය සිදුහත් කුමරු පැවදී වූයේ කුමන ගංගාව අසලින්ද?
(30)සිදුහත් කුමරු ජන්න ඇමති හට
පැවසූයේ කුමක්ද ?
බුදු වීම
(31) අනෝමා ගංතෙරදී පැවදී වූ බුදුරජාණන්වහන්සේ පලමුවර වැඩියෙ කොහාටද ?
(32)බිම්බිසාර රජතුමාගේ රාජ්‍යය කුමක්ද ?
(33)රජගහ නුවර පිඬු සිඟා වැඩි සිදුහත් බෝසතාණෝ ආහාර
වැළඳීමට වැඩි පර්වතය කුමක්ද ?
(34)බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේට කල ඉල්ලීම කුමක්ද ?
(35)බිම්බිසාර රජතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල සිදුහත් බෝසතාණෝ පැවසූයේ කුමක්ද ?
(36)රජගහ නුවරින් නික්ම බෝසතාණෝ වහන්සේ වැඩියෙ කොහාටද ?
(37)විශාලා මහනුවර බෝසතාණෝ වහන්සේට හමු වූ ගුරුවරු කවුද ?
(38)බෝසතාණන් වහන්සේ බුදු වීමේ අදහසින් විශාලා මහනුවරින්
නික්ම වැඩියෙ කොහාටද ?
(39)පස්වග මහණුන් නම් කරන්න ?
(40)බෝසතාණන් වහන්සේ ශරීරයට දැඩි සේ දුක් දෙමින් භාවනාවේ යෙදීම හඳුන්වන්නේ කුමන නමකින්ද ?
(41)පස්වග මහණුන් බෝසතාණන් වහන්සේ හැර ගියේ ඇයි ?
(42)අජපාල නුග රුක පිහිටියේ කොහෙද ?
(43)බෝසතාණන් වහන්සේට බුදුවීමට පෙර කිරිපිඩු දානය පූජා කළේ කවුද ?
(44)කිරිපිඩු පූජා කල රන්තලියට බෝසතාණන් වහන්සේ සිදුකලේ කුමක්ද ?
(45)කුස තන අටමිට පූජා කළේ කවුද ?
(46)බෝධි මූලයෙහි වැඩ සිටි බෝසතාණන්ගෙ අධ්ෂ්ධානය කුමක් වී ද?
(47)සිදුහත් බෝසතාණෝ බුද්ධත්වයට පත් වූයේ කවර පොහෝ දිනයකදීද?
(48)තෙමගුල නම් කරන්න ?
(49)බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ වෙසක් පොහෝ දින කවර කාලයකදිද?
(50)බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු සති කීයක් බෝ මැඩ අසලම වැඩ සිටියාද ?
(51)සත් සතිය නම් කරන්න ?
(52)හයවන සතියේදී බුදු රදුන් ට වැසි සුළං ආදියෙන් ආරක්ෂා කරගත් නාගයා කවුද ?
(53)සත් සතිය ගත කල බුදුරජාණන්වහන්සේ ට ප්‍රථමව දහම් දෙසීමට සුදුසු බව පෙනී ගිය පුද්ගලයින් කවුද ?
(54)බුදුරජාණන්වහන්සේ ප්‍රථමව දහම් දෙසුවේ කාටද?කොහේදීද?
(55) බරණැස ඉසිපතනයට වඩින බුදුරදුන්ට හමුවූ ආජීවකයා කවුද ?
(56) බුදුරජාණන් වහන්සේ පාගමනින් කොපමණ දුරක් බරණැස ඉසිපතනයට වැඩම කලේද ?
(57) බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූයේ කවර පොහෝ දිනයකදීද?
(58)බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය කුමක්ද ?
(59)ප්‍රථම ධර්ම දේශනය අවසානයේ පලමුව සෝවාන් වූ තවුසා කවුද ?
(60)බුදුරජාණන් වහන්සේ එතැන් පටන් වසර කීයක් ලෝක සත්වයන්ට ධර්මය දේශනා කලේද ?
පිරිනිවන් පෑම
(61) බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කළේ කොහෙද ?
(62) බුදුරජාණන් වහන්සේට අවසන් වරට දානය පිළිගැන්වුයේ කවුද ?
(63)මල්ල රජ දරුවන්ගේ සල් උයන කුමක්ද ?
(64)බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවේ කවර දිශාවකට හිස ලා ගෙනද ?
(65) බුදුරජාණන් වහන්සේට උවටැන් කළේ කවුරුන්ද ?
(66)බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා විට වයස කීයද ?
(67) අවසන් බුද්ධ වචනය කුමක්ද ?
(68) බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවේ කොහෙදිද ?
(69) බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ කවර පොහෝ දිනයකදීද?