(1) අඩු කරන්න.
(2) කොටුවේ ඇති ඕනෑ ම සංඛ්‍යාවකින් රවුමේ ඇති ඕනෑ ම සංඛ්‍යාවක් අඩු කර පිළිතුර ලබා ගන්න. (එවැනි ගණන් 5ක් සාදන්න.)
(3) හරහට හා පහළට අඩු කර පිළිතුර ලබා ගන්න.
(4) වගන්ති ලියා ගැටලූ විසඳන්න.
- පන්තියක සිටි සිසුන් 45 දෙනාගෙන් 12 දෙනෙක් ක්‍රීඩා පිටියට ගියහ. පන්තියේ දැන් සිටින සිසුන් ගණන කීය ද?
- අත්තක පිපි මල් ගණන 34 කි. එයින් මල් 24 ක් කඩා ගනු ලැබිණි නම් අත්තේ ඉතුරු මල් ගණන කීය ද?
- ඉඩමක සිටුවිය හැකි පොල් පැළ සංඛ්‍යාව 98කි. දැනට පැළ 53 ක් සිටුවා ඇත. තව පැළ කීයක් සිටුවිය හැකි ද?
- බෝතලයක ටොෆි 89 ක් තිබුණි. ළමයින්ට බෙදා දුන් පසු එහි 37 ක් ඉතුරු විය. බෙදා දුන් ටොෆි ගණන කීය ද?
- එක මල්ලක පුවක් ගෙඩි 96 කි. තවත් මල්ලක පුවක් ගෙඩි 72 කි. මලූ දෙකෙහි ඇති පුවක් ගෙඩි ගණන අතර වෙනස කීය ද?
- ශාලාවක තබා ඇති පුටු ගණන 45 කි. එහි තැබිය හැකි මුළු පුටු ගණන 96 කි. තව පුටු කීයක් තැබිය හැකි ද?