(1) එකතු කරන්න.
(2) එකතු කරන්න.
(3) ගැටලූ විසඳන්න.
- ගමක පිරිමි 3439ක් ද ගැහැනු 3548ක් ද සිටිති. ගමේ සිටින මුළු පිරිස කොපමණ ද?
- මල් වත්තක රෝස පැළ 3722ක් සිටුවා තිබුණි. එහි තවත් රෝස පැළ 1194ක් සිටුවන ලදි. දැන් මල් වත්තේ ඇති මුළු රෝස පැළ ගණන කීය ද?
- ප්‍රදර්ශනයක් නැරඹීමට උදේ වරුවේ 3825ක් ද සවස් වරුවේ 3093ක් ද පැමිණියහ. එම දිනය තුළ ප්‍රදර්ශනය නැරඹූ මුළු පිරිස කොපමණ ද?
(4) පිළිතුරු සපයන්න.
(5) එකතු කරන්න.
(6) කැට කිහිපයක ඇති මුදල් ප්‍රමාණ පහත දැක්වේ.
(7) A,B,C,D හා E ආයතන පහ එක් දිනයක දී නිෂ්පාදනය කරන ලද ටොෆි පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.
- එක් එක් නිෂ්පාදන ආයතනය, දිනය තුළ නිපදවන ලද මුළු ටොෆි ගණන හිස් කොටුව තුළ ලියන්න.
- එම දිනය තුළ වැඩි ම ටොෆි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන ආයතනය කුමක් ද?
- එදින ටොෆි 6928ක් නිෂ්පාදනය කර ඇත්තේ කුමන ආයතනය ද?