(2) දින, සති සහ මාස අතර සම්බන්ධය දැක්වෙන සේ හිස්තැන් පුරවන්න.
(3) වගුව සම්පූර්ණ කරන්න.
(4) 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ දින දර්ශනය පහත දැක්වේ. එය ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.
- මෙම මාසයට දින කීය ද?
- මෙම මාසයේ පළමුවන දවස කවදා ද?
- මෙම මාසයට සඳුදා දවස් කීයක් තිබේ ද?
- මාසයේ අන්තිම දිනය කී වෙනිදා ද?
- මෙම මාසයේ 22 දවස කවදා ද?
- පෙබරවාරි 4 වන සඳුදා දවසින් ආරම්භ වන සතියේ අවසාන දිනය හා දවස කුමක් ද?