(1) පුවත්පත් අලෙවි සලක දිනක දී විකුණන ලද පුවත්පත් පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.
- ඉහත තොරතුරු තීර ප්‍රස්තාරයකින් නිරූපණය කරමු.
- තීර ප්‍රස්තාරය ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.
- වැඩි ම ප්‍රමාණයක් විකුණන ලද පුවත්පත කුමක් ද?
- අඩු ම ප්‍රමාණයක් විකුණන ලද පුවත්පත කුමක් ද?
- සමාන ප්‍රමාණවලින් විකුණා ඇති පුවත්පත් මොනවා ද?
- දිමුතු පුවත්පතට වඩා සුරත පුවත්පත් කීයක් වැඩියෙන් විකිණී තිබේ ද?
- මිහිරි පුවත්පතට වඩා සුරත පුවත්පත් කීයක් අඩුවෙන් විකිණී තිබේ ද?
(2) පන්තියක ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල ඉපදුණු ළමයින් පිළිබඳ තොරතුරු පහත රූපයෙන් දැක්වේ. එය ඇසුරෙන් පහත වගුව පුරවන්න.
• වගුව ඇසුරෙන් පහත දැක්වෙන තීර ප්‍රස්තාරය සම්පූර්ණ කරන්න.
• තීර ප්‍රස්තාරය ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.
- වැඩි ම ළමයින් ගණනක් ඉපදී ඇති මාසය කුමක් ද?
- අප්‍රේල් මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීය ද?
- සමාන ළමයින් ගණනක් ඉපදී ඇති මාස මොනවා ද?
- අප්‍රේල් මාසයට වඩා මාර්තු මාසයේ ඉපදී ඇති ළමයින් ගණන කීය ද?