(1) වෙළෙඳසලක දිනක දී විකුණන ලද පලතුරු පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.
- ඉහත තොරතුරු තීර ප්රස්තාරයකින් නිරූපණය කරන්න.
- ප්රස්තාරය ඇසුරෙන් හිස්තැන් සම්පූර්ණ කරන්න.
(2) වත්තේ සිටින සතුන් ගණන් කර වගුව සම්පූර්ණ කරන්න.
- වගුව ඇසුරෙන් තීර ප්රස්තාරයක් අඳින්න.
- තීර ප්රස්තාරය ඇසුරෙන් පහත ප්රශ්නවලට පිළිතුරු සපයන්න.
- වත්තේ සිටින ගොළු බෙල්ලන් ගණන කීය ද?
- අඩුවෙන් ම සිටින්නේ කුමන වර්ගයේ සතුන් ද?
- වැඩියෙන් ම සිටින්නේ කුමන වර්ගයේ සතුන් ද?
- දැනට වත්තේ සිටින මුළු සතුන් ගණන කීය ද?