ගනු දෙනු කරමු.
(1) පහත එක් එක් අවස්ථාව සඳහා ගෙවිය යුතු මුදල සොයන්න.
ඉතුරු සොයමු. හරි ද බලමු.
(2) පහත ද්‍රව්‍ය මිල දී ගත් විට ඉතුරුවන මුදල සොයන්න.
(3) ඉතුරු මුදල සොයන්න.
(4) මිල දර්ශනය බලා බිල්පත සම්පූර්ණ කරන්න.
(5) දී ඇති මිල හා ප්‍රමාණ අනුව බිල්පත් සම්පූර්ණ කරන්න.