ප්‍රශ්නයක පිළිතුරකට ලකුණු 2.5 ක් ලබා දෙන්න
(1 )රාජ්‍ය ලාංජනය නිර්මාණය කළ සිත්තරා කවුද?
(2) ගොයම් කැපු පසු කුබුරේ ඉතිරි වන ගොයම් ගසේ කොටස කුමන නමකින් හැදින්වේද?
(1)ඉස්සර (2) වපසරිය (3)ඉපනැල්ල
(3)වැවක ප්‍රධාන අංගයක් නොවන්නේ මින් කුමක්ද?
(1) වාඩිය (2) සොරොව්ව (3) සළපනාව
(4) ලෑල්ලක් ලියක් සුමට කිරීමට යොදා ගන්නා උපකරණය කුමක්ද?
(1) නියන (2) වරක්කලය (3) යතුකැටය
(5) මට්ටම් ලිය කුමන කර්මාන්තයකදී ප්‍රයෝජනයට ගනීද?
(1) කෘෂිකාර්මාන්තයේදී (2) පෙදරේරු කර්මාන්තයේදී (3) වඩු කර්මාන්තයේදී
(6) පදුරු වශයෙන් වැඩෙන ශාකයකි.
(1) ඉඟුරු (2) මිරිස් (3) පුවක්
(7) කටු සහිත ශාකයකි .
(1) අනෝදා (2) එරමිණියා (3) බිලිං
(8) පහත ශාක අතරින් මුදුන් මුලක් නොමැති ශාකයක් වන්නේ
(1) කෙසෙල් (2) පේර (3)බටු
(9) රංචු වශයෙන් හැසිරෙන සතෙකු වන්නේ?
(1) වී කුරුල්ලා (2) බකමුනා (3) ඇටි කුකුළා
(10)පහත දේ අතරින් අල හටගන්නා ශාකයක් නොවන්නේ?
(1) කැරට් (2)නිවිති (3)රාබු
(11) එකවර මල් පොකුරක් පිපෙන ශාකයක් වන්නේ?
(1) තේක්ක (2) ඇන්තුරීයම් (3) නෙලුම්
(12) ආලෝකයට කැමති සතෙකු වන්නේ ?
(1) මදුරුවා (2) කැරපොත්තා (3) මැස්සා
(13) දැල්වෙන ආලෝකය ළගට ගොස් පිලිස්සෙන සතෙකු වන්නේ ?
(1) මදුරුවා (2) පළගැටියා (3) මැස්සා
(14) මිහිරි කටහඩක් ඇති පක්ෂියා වන්නේ?
(1) කොවුලා (2) ගිරවා (3) කපුටා
(15) රා මදින්නන් පොල් ගසක සිට අනෙක් පොල් ගසට යන මාර්ගය වන්නේ?
(1) ඒ දණ්ඩ (2) අතුර (3) නගුල
(16) ලොම් ලබා ගැනීමට සදහා ඇති කරන සතෙකු වන්නේ?
(1) බුරවා (2) එළුවා (3) බැටළුවා
(17) සුරතලයට ඇති කරන සතෙකු නොවන්නේ?
(1) හාවා (2) එළුවා (3) ගිරවා
(18) රජයේ මල් වත්තක් නොමැති ස්ථානය මින් කුමක්ද?
(1) පේරාදෙණිය (2) කෙරවලපිටිය (3) හග්ගල
(19) ගෙබිම තුළ කුණු එකතු කිරීමට අවශ්‍ය උපකරණයක් වන්නේ ?
(1) රේක්කය (2) ඉදල (3)කොස්ස
(20) කුකුළා තම ආරක්ෂාවට යොදා ගන්නේ?
(1) හොටය (2) පොරකටු (3) කරමලය
(21) වේගයෙන් ගමන් කිරීම සදහා සකස් කර ඇති මාර්ගය කුමක්ද?
(1) කොන්ක්‍රීට් මාර්ගය (2) කාපට් මාර්ගය (3) අධිවේගී මාර්ගය
(22) පනින ...............................ඉණිමන් තැබුවා වගේ
(01)රිලවුන්ට (2)වදුරන්ට (3) හාවන්ට
(23) වාහන දුම නිසා ඇති විය හැකි අබාධයක් වන්නේ?
(1) පෙනහළු රෝග (2) උදරයේ අබාධ (3) නාසයේ අබාධ
(24) බනිස් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නේ කවුද?
(1) ඩ්.එස් .සේනානායක මහතා (2) අන් .එම් .පෙරේරා මහතා (3) විජයානන්ද දහනායක මහතා
(25) විටමින් A උණතාවය නිසා ඇතිවන රෝග ලක්ෂනයක් නොවන්නේ?
(1) දත් දුර්වල වීම (2) හම වියලීම (3) කොරපොතු මතුවීම
(26) මේවායින් කැල්සියම් බහුල ආහාරයක් නොවන්නේ මින් කුමක්ද?
(1) පලා වර්ග (2) කුඩා කටු සහිත මාළුන් (3) පාන්
(27) හුණුවටයේ කතාව නිර්මාණය කලේ?
(1) හෙන්රි ජයසේන මහතා (2) ජයලත් මනෝරත්න මහතා (3) සුගත් සමරකෝන් මහතා
(28) ලංකාවේ අලි අනාථාගාරය පිහිටා ඇත්තේ කොහෙද?
(1) යාපහුව (2)යාල (3) පින්නවල
(29) සතුන් අතරින් තියුණුම ඉවක් ඇති සතුන් යුගලය මින් කවුරුන්ද?
(1) බල්ලා /බළලා (2) බල්ලා /අලියා (3) හාවා /අලියා
(30) ලොව වඩාත්ම පොදු රෝගය ලෙස හැදින්වෙන්නේ ?
(1) පෙනහළු අබාධ (2) සෙම්ප්රතිශයාව (3)ඩෙංගු.
(31) සූර්යයා පෘතුවිය මෙන් කි ගුණයක් විශාලද?
(1)100 ගුණයක් (2) 109 ගුණයක් (3) දහස් ගුණයක්
(32) ක්‍රිකට් ක්‍රීඩාවේ එක පන්දු ඕවරයකට ඇති පන්දු ගනන කියද?
(1) පන්දු 6 (2) පන්දු 5 (3) පන්දු 8
(33) මයික් ටයිසන් ප්‍රසිද්ධ කුමන ක්‍රීඩාවකටද ?
(1)ක්‍රිකට් (2) බොක්සින් (3)පැසි පන්දු
(34) ලෝක වැඩිහිටි දිනය කවදාද ?
(1) මැයි 1 (2) ඔක්තෝබර් 9 (3) ඔක්තෝබර් 1
(35) රුපවාහිනිය නිපද වුයේ කවරෙක්ද?
(1) ජෝන් ලොගි බෙයාර්ඩ් (2) චාර්ල් බැබේජ් (3) රයිට් සහෝදරයෝ
(36) කොටු වලින් පමණක් වාදනය කරන සංගීත භාණ්ඩයක් නොවන්නේ?
(1)තලාම්පොට (2)දවුල (3)තම්මැට්ටම
(37) අතින් පමණක් වාදනය කරන ?
(1) ඝනය (2)විතත (3)අතත
(38) පහත පුද්ගලයින් අතරින් ගත් කතුවරයෙකු නොවන්නේ?
(1) කුමාරතුංග මුනිදාස මහතා (2)එස් .මහින්ද හිමි (3) දුටුගැමුණු රජතුමා
(39) පාද රාශියක් ඇති සතෙකු නොවන්නේ ?
(1) හැකරල්ලා (2) පැත්තයා (3)මකුළුවා
(40) අපා හෙවත් පාද නැති සතෙකු නොවන්නේ?
(1) ගොළුබෙල්ලා (2)ගැරඩියා (3) දෙමලිච්චා
පිළිතුරු
(1) 2 එස්.එම් සෙනෙවිරත්න මහතා (2) ඉපනැල්ල
(3) වාඩිය (4) යතුකැටය
(5)පෙදරේරු කර්මාන්තයේදී (6) ඉඟුරු
(7) එරමිණියා (8)කෙසෙල්
(9) වී කුරුල්ලා (10) නිවිති
(11) තේක්ක (12) මැස්සා
(13) පළගැටියා (14)කොවුලා
(15) අතුර (16) (3) බැටළුවා
(17)එළුවා (18) කෙරවලපිටිය
(19)කොස්ස (20) පොරකටු
(21) අධිවේගී මාර්ගය (22) වදුරන්ට
(23)පෙනහළු රෝග (24) විජයානන්ද දහනායක මහතා
(25) දත් දුර්වල වීම (26) පාන්
(27) හෙන්රි ජයසේන මහතා (28) පින්නවල
(29) බල්ලා /අලියා (30) සෙම්ප්රතිශයාව
(31) 109 ගුණයක් (32) පන්දු 6
(33) බොක්සින් (34) ඔක්තෝබර් 1
(35) ජෝන් ලොගි බෙයාර්ඩ් (36) තලාම්පොට
(37)අතත (38)දුටුගැමුණු රජතුමා
(39) මකුළුවා (40) දෙමලිච්චා