(1) ගුණ කරමින් වගුව සම්පූර්ණ කරන්න.
(2) ගුණ කරන්න.
(3) ගුණ කරන්න.
(4) ගැටලූ විසඳන්න.
- කූඩයක නාරං ගෙඩි 254ක් ඇත. එවැනි කූඩ දෙකක ඇති මුළු නාරං ගෙඩි ගණන කීය ද?
- එක් පෙට්ටියක පැන්සල් 142ක් තිබේ. එවැනි පෙට්ටි තුනක ඇති මුළු පැන්සල් ගණන කොපමණ ද?
- අධ්‍යාපන චාරිකාවකට සහභාගී වූ සිසුන් 439කට බනිස් දෙක බැගින් ලබා දීමට අවශ්‍ය වේ. අවශ්‍ය මුළු බනිස් ගණන කීය ද?
- එක් බඳුනකට නෙලූම් මල් 182ක් දමා ඇත. එවැනි බඳුන් තුනක් ඇත. එම බඳුන් තුනෙහි ඇති මුළු නෙලූම් මල් සංඛ්‍යාව කීය ද?
- පොත් තොගයක් පාසල් දෙකක් අතර සමානව බෙදූ විට එක් පාසලකට පොත් 480ක් ලැබුණි. බෙදා දුන් මුළු පොත් සංඛ්‍යාව කීය ද?
(5) ගුණ කරන්න.
(6) ගැටලූ විසඳන්න.
- බස් රථයක මගීන් 58 දෙනෙකුට ගමන් කළ හැකි ය. එවැනි බස් රථ පහක ගමන් කළ හැකි මුළු මගීන් සංඛ්‍යාව කොපමණ ද?
- එක් ළමයෙකුට පෑන් හතර බැගින් ළමයි 123 දෙනෙකුට දීමට අවශ්‍ය පෑන් ප්‍රමාණය කොපමණ ද?
- එක බඳුනක පැළ හතර බැගින් බඳුන් 215ක සිටුවිය හැකි මුළු පැළ සංඛ්‍යාව කොපමණ ද?
- එක් පෙළකට පුටු පහක් තබා ඇත. එවැනි පේළි 116ක ඇති මුළු පුටු ගණන කීය ද?