(1) පහත දැක්වෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් අරඹන නගරාන්තර දුම්රිය තුනක ගමන් වාර පිළිබඳ කාලසටහනකි. කාලසටහන බලා පිළිතුරු ලියන්න.
- යාල් දේවි දුම්රිය ගමන් ආරම්භ කරන්නේ කීයට ද?
- යාල් දේවි දුම්රියෙහි ගමනාන්තය කවර දුම්රිය ස්ථානය ද?
- ගමනාන්තය මාතර දුම්රිය ස්ථානය වන්නේ කුමන දුම්රියේ ද?
- උඩරට මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කරන්නේ කීයට ද?
- බදුල්ල නගරයට යාමට ගමන් කළ යුත්තේ කුමන දුම්රියේ ද?
(2) පහත දැක්වෙන්නේ ගැමුණු විදුහලේ ක්‍රීඩා උත්සවයේ වැඩසටහන් විස්තරයයි.
පිළිතුරු ලියන්න.
- ක්‍රීඩා උත්සවයේ ආරම්භක වේලාව කීය ද?
- ක්‍රීඩා උත්සවයේ පෙ.ව. 10.30ට යෙදී ඇති අංගය කුමක් ද?
- සරඹ සංදර්ශනය පැවැත්වෙන්නේ කීයට ද?
- ප්‍රධාන අමුත්තාගේ කථාව පැවැත්වෙන්නේ කීයට ද?
- ක්‍රීඩා උත්සවය කොපමණ වේලාවක් පැවැත්වෙයි ද?
(3) පුස්තකාලයක තිබෙන පොත් වර්ග පිළිබඳ තොරතුරු පහත වගුවේ දක්වා ඇත. වගුව ඇසුරින් හිස්තැන් සම්පූර්ණ කරන්න.
(4) 2018 වර්ෂයේ දී A සහ B විදුහල් දෙකෙහි ප්‍රාථමික ශ්‍රේණිවල සිටි සිසුන් පිළිබඳ තොරතුරු පහත වගුවෙන් දැක්වේ. ඒ ඇසුරින් පිළිතුරු ලියන්න.
- A විදුහලේ වැඩි ම සිසුන් ගණනක් සිටියේ කුමන ශ්‍රේණියේ ද?
- A සහ B විදුහල් දෙකෙහි ම සමාන සිසුන් ගණනක් සිටියේ කුමන ශ්‍රේණියේ ද?
- A විදුහලේ 5 ශ්‍රේණියේ සිසුන් ගණන, B විදුහලේ 5 ශ්‍රේණියේ සිසුන් ගණනට වඩා කොපමණ ප්‍රමාණයකින් වැඩි ද?
- B විදුහලේ 2, 3, 4 ශ්‍රේණිවල සිටි මුළු සිසුන් ගණන කොපමණ ද?
පහත දැක්වෙන්නේ නගර අතර දුර දැක්වෙන සටහනකින් කොටසකි. නගර අතර දුර ප්‍රමාණ දක්වා ඇත්තේ kmවලිනි.
පහත දැක්වෙන්නේ මෙම සටහනින් ලබාගත් තොරතුරු කිහිපයකි.
- බදුල්ල සිට බණ්ඩාරවෙලට ඇති දුර 32 kmකි.
- බදුල්ල සිට ති්‍රකුණාමලයට ඇති දුර 167 kmකි.
- බණ්ඩාරවෙල සිට ත්‍රිකුණාමලයට දුර 183 kmකි.
- බදුල්ල සිට බණ්ඩාරවෙල හරහා ත්‍රිකුණාමලයට ඇති දුර 215 kmකි.
(32 km + 183 km)
(5) ඉහත සටහන ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- අඹේපුස්ස සිට අනුරාධපුරයට ඇති දුර කොපමණ ද?
- අනුරාධපුර සිට බණ්ඩාරවෙල දක්වා ඇති දුර කොපමණ ද?
- වැඩි ම දුර ප්‍රමාණයක් ඇත්තේ කිනම් නගර දෙක අතර ද?
- අඩු ම දුර ප්‍රමාණයක් ඇත්තේ කිනම් නගර දෙක අතර ද?
- දුර 177 kmක් වන්නේ කිනම් නගර දෙක අතර ද?
- අනුරාධපුරයේ සිට බදුල්ල හරහා බණ්ඩාරවෙලට ඇති දුර කොපමණ ද?