(1) පාසල් භූමිය තුළ වූ ස්ථාන කිහිපයක් පිහිටි ආකාරය පහත දැක්වේ.
- විජය ශාලාවට දකුණු දිශාවෙන් ප්‍රධාන ගේට්ටුව පිහිටා ඇත.
- විජය ශාලාවට නිරිත දිශාවෙන් පුස්තකාලය පිහිටා ඇත.
- විජය ශාලාවට ඊසාන දිශාවෙන් අඹ ගස ඇත.
ඉහත පිහිටීම් දෙස බලා ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.
- විජය ශාලාවට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක් ද?
- ගණිතාගාරයට බටහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවා ද?
- පුස්තකාලයට කුමන දිශාවෙන් ප්‍රධාන ශාලාව පිහිටා තිබේ ද?
- ආපණ ශාලාවට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවා ද?
- විජය ශාලාවට ගිනිකොන දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක් ද?
- විජය ශාලාවට වයඹ දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක් ද?
(2) පහත සටහන බලා හිස්තැන් සම්පූර්ණ කරන්න.
(3) පහත රූපයේ දැක්වෙන්නේ නිවසක් හා එය අවට පිහිටීම දැක්වෙන සටහනකි. ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.