(1) දී ඇති එක් එක් රූපයේ, බාගයක් (එනම්,1/2 ක්) පාට කරන්න.
(2) දී ඇති එක් එක් රූපයේ, කාලක් (එනම් 1/4 ක්) පාට කරන්න.
(3) දක්වා ඇති භාගය, දී ඇති රූපයේ පාට කර දක්වන්න.
(4) දී ඇති රූපයේ පාට කළ කොටසින් නිරූපණය වන භාගය තෝරා එය රවුම් කරන්න.
(5) පහත වගුව සම්පූර්ණ කරන්න.
(6)
(7) වෙරළු ගෙඩි 16ක් පහත දැක්වේ.
(8)
(9) වගුව සම්පූර්ණ කරන්න.
(10) පහත එක් එක් රූපවල පාට කළ කොටස් ගණන, මුළු රූපයෙන් භාගයක් ලෙස ලියන්න.
(11) එක් එක් රූපයේ පාට කළ කොටස් ගණන මුළු රූපයෙන් කවර භාගයක් ද යන්න තෝරා අදාළ භාගය යටින් ඉරක් අඳින්න.