(1) පිළිතුරු ලියන්න.
P නගරයේ සිට වෙනත් නගර කිහිපයකට යාමට වැඩිහිටි ප්‍රවේශපත්‍රයක් සඳහා ගෙවිය යුතු මුදල පහත දැක්වේ.
(වැඩිහිටි ගාස්තුවෙන් බාගයක් ළමා ටිකට්පතක් සඳහා ගෙවිය යුතු ය.)
(2) වෙළෙඳසලක තිබූ මිල දර්ශනයක් පහත දැක්වේ.
1. ඉහත මිල දර්ශනය බලා පහත බිල්පත් සම්පූර්ණ කරන්න.
2. බිල්පත සම්පූර්ණ කරන්න.
(3) වෙළෙඳසලක තිබූ මිල දර්ශනයක් පහත දැක්වේ. එය ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
1. මිල දර්ශනය බලා බිල්පත සම්පූර්ණ කරන්න.
බිල්පත ගෙවීමට රුපියල් 800ක් දුන් විට ලැබෙන ඉතුරු මුදල කීය ද?
2. අම්මා, මුංඇට 2 kgක් ද හාල්මැස්සන් 200 gක් ද තේ කොළ 250 gක් ද මිල දී ගත්තා ය. ඒ සඳහා බිල්පත සාදන්න. මෙම ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී රුපියල් 1000ක් දුන් විට ලැඛෙන ඉතුරු මුදල සොයන්න.