රෝම සංඛ්‍යාංක හඳුනා ගනිමු.
(1) සංඛ්‍යා නාමයට ගැළපෙන රෝම සංඛ්‍යාංකය ලියන්න.
(2) රෝම සංඛ්‍යාංකයට අදාළ හින්දු අරාබි සංඛ්‍යාංකය ලියන්න.
(3) හිස්තැන් සම්පූර්ණ කරන්න.
(4) දී ඇති රෝම සංඛ්‍යාංකයට පෙර හා පසුව යෙදෙන රෝම සංඛ්‍යාංකය ලියන්න.