අපී ආහාරයට ගන්නා ආහාරවල අඩංගු පෝෂක කොටස් ගැන දැන ගනිමු
ප්‍රෝටීන් -ශරීර වර්ධනය සදහා ප්‍රෝටීන් පෝෂකය අවශ්‍ය වේ.ප්‍රෝටීන් බහුලව අඩංගු ආහාර ලෙස බිත්තර .මාළු ,පරිප්පු,දබල,බෝංචි උදාහරණ ලෙස දැක්විය හැකිය.
කබෝහයිඩේට් - ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දීම මෙමගින් ඉටු වේ කබෝහයිඩේට් අඩංගු ආහාරවලට උදාහරණ ලෙස බත් ,සිනි ,පාන් ,අල .හකුරු, කිරිපිටි හා බත් හදුන්වා දිය හැකිය
විටමින් -රෝගවලින් ශරීරය ආරක්ෂා කර ගැනීමට විටමින් උපකාරී වේ .විටමින් වර්ග වලට උදාහරණ ලෙස එළවලු ,පලතුරු ,පළා වර්ග හා කහ පැහැති එළවළු වර්ග නම් කළ හැකිය
ඛනිජ ලවණ - දත් හා අස්ථි වර්ධනයට රෝගවලින් ආරක්ෂා වීමට උදව් වේ .පළා වර්ග ,කරවල .කුඩා මාළු හා අයඩින් ම්ශ්‍ර ලුණු මේවාට උදාහරණ ලෙස දැක්විය හැකිය.
මේදය -ශරිරයට අවශ්‍ය ශක්තිය ලබා දීම ,ශරිර උෂ්ණත්වය හරියාකාරව තබා ගැනීමට මේදය උපකාරී වේ.බටර් ,මාගරින් ,රට කජු ,චීස් යන ද්‍රව්‍ය මේදය සහිත ආහාර වලට නිදසුන්ය.