භාෂාව තුල පවතින තවත් එක් පද වර්ගයක් ලෙස යුගල පද හදුන්වයි.භාෂාව රසවත් කිරීම සඳහා යුගල පද යොදා ගැනේ. ලේඛනයේ දීටත් වඩා වැඩි වශයෙන් යුගල පද භාවිත වන්නේ භාෂණයේ දී යි. එදිනෙදා ව්‍යවහරයේ දී එය වඩාත් හොදින් අවදාරණය වේ.