Singular negative (GK-07 ) - 6-වසර ඉංග්‍රීසි භාෂාව

Singular negative (GK-07 )


English 

grammar Forms of tenses study:  

Singular number (Negative) 

ඒක වචන (නිෂේධාර්තය)

 1. The teacher does not teach the pupil.                 (කතෘ කාරක) 

 2. The pupil is not taught by the teacher.                (කර්ම කාරක)

 3. The teacher is not teaching the pupil.                 ( කතෘ කාරක)

 4. The pupil is not being taught by the teacher.      (කර්ම කාරක)

 5. The teacher did not teach the pupil.                    (කතෘ කාරක)

 6. The pupil was not taught by the teacher.            (කර්ම කාරක)

 7. The teacher was not teaching the pupil.              (කතෘ කාරක)

 8. The pupil was not being taught by the teacher    (කර්ම කාරක)

 9. The teacher will not teach the pupil.                     (කතෘ කාරක)

 10. The pupil will not be taught by the teacher.       (කර්ම කාරක)

 11. The teacher will not be teaching the pupil.          (කතෘ කාරක)

        මෙහි කර්ම  කාරකය භාවිත නොවේ.

 12. The teacher has not taught the pupil.                  (කතෘ කාරක)

 13. The pupil has not been taught by the teacher.    (කර්ම කාරක)

 14. The teacher has not been teaching the pupil.      (කතෘ කාරක)

        මෙහි කර්ම කාරකය භාවිත නොවේ.

 15. The teacher had not taught the pupil.                  (කතෘ කාරක)

 16. The pupil had not been taught by the teacher.    (කර්ම කාරක)

 17. The teacher had not been teaching the pupil.      

        මෙහි කර්ම කාරකය භාවිත නොවේ


 1. ගුරුවරයා ශිෂ්‍යයාට නූගන්වයි.

 2. ශිෂ්‍යයා ගුරුවරයා විසින් උගන්වනු නොලබයි.

 3. ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වමින් නොසිටියි.

 4. ශිෂ්‍යයා ගුරුවරයා විසින් උගන්වනු ලබමින් නොසිටියි.

 5. ගුරුවරයා ශිෂ්‍යයාට නූගැන්වූයේය.

 6. ශිෂ්‍යයා ගුරුවරයා විසින් උගන්වනු නොලැබුවේය.

 7. ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වමින් නොසිටියේය.

 8. ශිෂ්‍යයා ගුරුවරයා විසින් උගන්වනු ලබමින් නොසිටියේය.

 9. ගුරුවරයා ශිෂ්‍යයාට නූගන් වන්නේය.

 10. ශිෂ්‍යයා ගුරුවරයා විසින් උගන්වනු නොලබන්නේය.

 11. ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වමින් නොසිටින්නේය.

       මෙහි කර්ම කාරකය භාවිත නොකරයි.

12. ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වා නැත.

13. ශිෂ්‍යයා ගුරුවරයා විසින් උගන්වනු ලබා නැත.

14. ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වමින් සිට නැත.

      මෙහි කර්ම කාරකය  භාවිත නොකරයි.

15. ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වා නොතිබුණි.

16. ශිෂ්‍යයා ගුරුවරයා විසින් උගන්වනු ලබා නොතිබුණි. 

17. ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වමින් සිට නොතිබුණි.

      මෙහි කර්ම කාරකය  භාවිත නොකරයි. 

 

වැදගත්: Important: අංක 1 සහ අංක 5 වාක්‍යය අනෙක්වාට වඩා වෙනස් වන්නේ මෙසේයි.

1. The teacher does not teach the pupil.

 2. The teacher did not teach the pupil.

     අනිත් සියල්ලෙහිම Not යෙදීම is , was, will, has had 

      යන උපකාරක ක්‍රියාවන් සමඟ වේ.

 ඉහත ආදර්ශ 17 අනුව පහත පුවත්පත් වාර්තාව පරිවර්තනය කරමු.

පිළිස්සී මරණයකි: 

නිදන ඇඳ මත කුප්පි ලාම්පුවක් තබාගෙන නිදාගෙන සිටි අයෙකුගේ  සරමට හදිසියේ ම ගිනි ඇවිලීම නිසා

පිළිස්සී බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරන ලදුව ස්වල්ප වේලාවකින් මිය ගියේය. 

1. ඇඳ මත කුප්පි ලාම්පුවක් තබාගෙන මිනිහෙක් නිදාගෙන සිටියේය.

A man was sleeping on a bed with a bottle lamp.

Ex: 7. The teacher was teaching the pupil.

The cat was killing the rat.

2. හදිසියේම ඔහුගේ සරම ගිනි ඇල්ලුවේය. (ගිනි ඇවිලිණ.)

Suddenly, his sarong caught fire.

Ex: 5. The teacher taught the pupil. 

The cat killed the rat.

3. ඔහු තදබල ලෙස පිළිස්සිණ.

He was severely burnt. 

Ex: 6. The pupil was taught

by the teacher.

The rat was killed by the rat.

4. ඔහු රාගම රෝහලට ඇතුළත් කර ගන්නා ලදී.

He was admitted to the Ragama Hospital.

Ex: 6. The pupil was taught by the teacher.

The rat was killed by the rat.

5. ඔහු ස්වල්ප වේලාවකින් මිය ගියේය.

He died in a short time.

Ex: 5. The teacher taught the pupil.

The cat killed the rat.

මෙම එක් වාක්‍යයකින් සමන්විත ප්‍රවෘතිය ලිහිල් අන්දමට සකස් කර ගතිමු.

ඉදිරි නිබන්දන මගින් වැඩිදුරට පරිවර්තන ඉදිරිපත් කෙරේ.

 

Speech SoundsVowel Sounds

(Continued)

No. 9

BOX

Cock,  Rock,  Clock,   Shop,   Bottle,   Stop,   Copy,    Rob,   Cross,   Dog,   Drop,

Strong,  Frog   Wrong,  From  Top,  Hot    What,  Lot,  Want,  God    Wash,   Log    Watch.

 

No. 10

 ALL

Ball,   Draw,   Call,   Jaw,   Fall,   Born,   Hall,   Horn,  Tall,   Horse,  Small,   More,  Chalk,

Short,  Talk,    Four,   War    Pour,   Warm    Your,   Water,    Floor,    Straw,   Door.

 

No. 11

A boy

About,   Above,   Among,    Ago,   Away,   Attend,    Another,    Along,   Afraid,    Tomorrow.

No. 12

BURN

The term,   Church,   Bird,   Hurt,   First,   Fur,   Shirt,   Word,   Skirt,   Work,   Thirsty,

Worm,   Dirty,   Learn,   Purse,   Earth,   Turn,   Earthly.

 

Bonus:

Dictation:

siblings, neighbors, elders, adults, strong, perfect, powerful, the difference, Thank you,

please, sorry, share, left,  cross, bus, lorry, train, helicopter, boat, right, road, car,van,

airplane, the ship, Who is this? This is my father. How many flowers are there? 

There are two flowers. Here it is.

 

ගුණපාල කුමාරසිංහආරච්චිගේ (GK-07)