THE usual ways to form plurals(නාමපදයක බහු වචනය සාදා ගැනිමෙ සාමාන්‍යය ක්‍රම)
1.Most noun take "S"(බොහො නාම පද අගට "s" යෙදෙ)
1. pen = pens
පෑන = පෑන්
2.nail = nails
නියපොත්ත = නියපොතු
3.paper = papers
කඩදාසිය = කඩදාසි
4.ant = ants
කූඹියා = කූඹ්
5.bird = birds
කුරුල්ලා = කුරුල්ලන්
6.teeth = teeths
දත = දත්
7.bulb= bulbs
බල්බය = බල්බ්
8.book = books
පොත = පොත්
9.bag = bags
බෑගය = බෑග්
10.cup = cups
කෝප්පය = කෝප්ප
11.face = faces
මුහුන = මුහුනු
12.girl = girls
ගැහැනු ලමයා = ගැහැනු ලමයි
13.boy = boys
පිරිමි ලමයා = පිරිමි ලමයි
14.chair = chairs
පුටුව = පුටු
15.bun = buns
බනිසි ගෙඩිය = බනිස් ගෙඩි
16.parrot = parrots
ගිරවා = ගිරවු
17.book = books
පොත = පොත්
18.table = tables
මේසය = ම්‍ෙස
19.home = homes
ගෙදර = ගෙවල්
20.dog = dogs
බල්ලා = බල්ලන්
21.pencil = pencils
පැන්සලය = පැන්සල්
22.plate = plates
පිගාන = පිගන්
23.ring = rings
මුද්ද = මුදු
Nouns ending in -s,ss,-sh,-ch,-x,-z take es
නාම පද අගට -s,ss,-ch,-x,-z යෙදි ඇති නම් බහු වචනයට හැරවිමෙදි යොදනු ලැබෙ
box = boxes
පෙට්ටිය = පෙට්ටි
fus = fusses
කලබලකරු = කලබලකරුවන්
dish = dishes
බදුන = බදුන්
match = matches
තරගය = තරග
bus = buses
බසය = බස්
buzz = buzzes
ගුම්නාදය = ගුම්නාද
class = classes
පංතිය = පංති
bush = bushes
බුරසුව = බුරුසු
kiss = kisses
හාදුව = හාදු
Nouns ending in -f or -fe take - ves
නාම පද අගට -f or -fe යෙදි ඇති විට ඒවා ඉවත් කොට -ves යෙදිය යුතුයි
calf = calves
වසු පැටියා = වසු පැටවු
self = selves
ආත්මය = ආත්ම
half = halves
භාගය = භාගයන්
shelf = shelves
රාක්කය = රාක්කයන්
knife = knives
පිහිය = පිහියවල්
thief = thives
හොරා = හොරු
life = lives
ජීවිතය = ජීවිත
wife = wives
බිරිද = බිරින්දෑවදරු
loaf = loaves
ගෙඩිය = ගෙඩි
wolf = wolves
සල්ලාලයා = සල්ලාලයෝ
එසෙ නොයෙ දි "s" පමනක් යෙදෙන අවස්තා
belief = beliefs
විශ්වාසය = විශ්වාසයන්
handkerchief = handkerchiefs
ලේන්සුව = ලේන්සුව
chief = chiefs
ප්‍රධානියා = ප්‍රධානියෝ
clift = clifts
roof = roofs
dwarf = dwarfs
scraf = scrafs
some nouns ending in -y take "ies"
yඅකුුරිින් අවසන් වන ඇතැම් නාමපද බහු වචනයට හැරවීීමෙ දී y අකුර ඉවත් කොට ies යොදනු ලබයි
N N-Y+ES
a curry a curries
a puppy a puppies
a baby a babies
a lorry a lorries
a battery a batteries
a lady a ladies
nouns ending consonant +y take consonant +ies , other nouns ending in -y take "s"
(ව්‍යඤ්ඤන අක්ෂරයකට පසුව"y" අකුරින් අවසන් වන නාම පද වලදී"y" අකුර ඉවත් කොට "ies" යොදනු ලබන අතර ස්වරයකට පසුව යෙදි ඇති වචන බහු වචනයට හැරවිමෙ "s" අකුුර යොදයි
baby = babies
boy = boys
country = countries
day = days
fly = flies
key = keys
party = parties
toy = toys
factory = factories
guy = guys
ඇතැම් නාම පද ඒවායෙ යෙදි ඇති ස්වර වෙනස් කිරිමෙන් හෝ වනෙත් අක්‍රමික ආකරයන් මගින් බහු වචනයට හැරවිම කරනු ලැබෙ. මේවා සංඛ්‍යාවනේ ඉතා අල්පය.
Irregular plurals
man = men
goose = geese
woman = women
louse = lice
foot = feet
mouse = mice
tooth = teeth
penny = pence
child = children
ox = oxen
Nouns which do not change in the plural
බහු වචනයේ දී වෙනස් නොවන නාම පද
deer = deer
reindeer = reindeer
sheep = sheep
carp = carp
herring = herring
pike = pike
salmon = salmon
duck = duck
partridge = partridge
pheasant = pheasant
nouns only in the singular
ඒක වචන පමනයි
bread
coffee
cheese
milk
sugar
tea
air
grass
snow
soap
water
happiness
hope
kindness
laughter
love
nouns only in the plural
බහුවචන පමනයි
binoculars
glasses
pliers
scales
scissors
shears
spectacles
tweezers
braces
knickers
pants
pyjamas
shorts
tights
trousers
underpants
only singular
news
series
measles
species
mumps
rickets
shingles
billiards
dominoes
draughts
athletics
ceramics
classics
economics
ethics
chinese
gymnastics
liguisticsjapanese
mathematics
phonetics
physics
politics
clery
dice
only plural
clothes
series
contents
species
earnings
goods
lodgings
means
odds
outskirts
premises
headqurters
regards
stairs
surroundings
chinese
thanks
srilankans
arms
customs
minutes
people
police
cattle
nouns which can be either singular or plural
ඒක වචන බහු වචන දෙකේම යෙදනෙ පද
association
staff
group
crowd
committee
company
council
class
team
majority
family
gang
government
crew
club
union
minority
the public