This is, These are, That is, Those are, There is and There are
ලඟ තිබෙන, දුරතිබෙන සහ තියනවා ඉන්නවා යන අර්ථයන් පහත ආකාරයෙන් ඔබට ප්රකාශ කල හැක.
This is This is a book = මේ තියෙන්නේ පොතක් This is my father = මේ ඉන්නේ මගේ පියා |
These are These are books = මේ තියෙන්නේ පොත් These are my friends = මේ ඉන්නේ මගේ යහළුවෝ |
That is That is a school = අර තියෙන්නේ පාසලක් That is a friend = අර ඉන්නේ යහළුවෙක් |
Those are Those are houses = අර තියෙන්නේ ගෙවල් Those are your friends = අර ඉන්නේ ඔබේ යහළුවෝ |
There is There is a clever = ඉන්නවා දක්ෂ ගුරුවරයෙක් There is a big star = තියනවා ලොකු තරුවක් |
There are There are intelligent students = ඉන්නවා බුද්ධිමත් සිසුන් There are fast computers = තියනවා වේගවත් පරිගණක |