සාමාන්‍යපෙළ ඉංග්‍රීසි භාෂාව

Active voice

Voice  Positive Positive Question Nagative Negative Question
Simple Present Tense
S + V + O + R
I go home 
මම ගෙදර යනවා.
Do i go home?
මම ගෙදර යනවාද?
I don't go home
මම ගෙදර යන්නෑ.
Don't i go home?
මම ගෙදර යන්නැද්ද?
Simple PastTense
S + V2 + O + R
I whent home
මම ගෙදර ගියා.
Did i go home?
මම ගෙදර ගියාද?
I didn't go home
මම ගෙදර ගියෙ නෑ.
Didn't i go home?
මම ගෙදර ගියෙ නැද්ද?
Simple FutureTense
S + will/shall + V + O + R
I will go home
මම ගෙදර යාවි.
Will i go home?
මම ගෙදර යාවිද?
I won't go home
මම ගෙදර නොයාවි.
Won't i go home?
මම ගෙදර නොයාවිද?
Present Continuous Tense
S + am/is/are + V ing + O + R
I am going home
මම ගෙදර යමින් ඉන්නවා.
Am i going home?
මම ගෙදර යමින් ඉන්නවද?
I am not going home
මම ගෙදර යමින් ඉන්නේ නෑ.
Am i not going home?
මම ගෙදර යමින් ඉන්නේ නැද්ද?
Past Continuous Tense
S + was/were + V ing + O + R
I was going home
මම ගෙදර යමින් හිටියා.
Was i going home?
මම ගෙදර යමින් හිටියද?
I was not going home
මම ගෙදර යමින් හිටියේ නෑ.
Was i not going home?
මම ගෙදර යමින් හිටියේ නැද්ද?
Future Continuous Tense
S + will be / shall be + V ing + O + R
I will be going home
මම ගෙදර යමින් යිදිවි.
Will i be going home?
මම ගෙදර යමින් යිදිවිද?
I won't be going home
මම ගෙදර යමින් නොයිදිවි.
Won't i be going home?
මම ගෙදර යමින් නොයිදිවිද?
Present Perfect Tense
S + has/have + V3 + O + R
I have gone home
මම ගෙදර ගිහිල්ලා තියනවා.
Have i gone home?
මම ගෙදර ගිහිල්ලා තියනවාද?
I haven not gone home
මම ගෙදර ගිහිල්ලා නෑ.
Have i gone home?
මම ගෙදර ගිහිල්ලා නැද්ද?
Past Perfect Tense
S + had + V3 + O + R
I had gone home
මම ගෙදර ගිහිල්ලා තිබ්බා.
Had i gone home?
මම ගෙදර ගිහිල්ලා තිබ්බද?
I had not gone home
මම ගෙදර ගිහිල්ලා තිබ්බේ නෑ.
Had i not gone home?
මම ගෙදර ගිහිල්ලා තිබ්බේ නෑද්ද?
Future Perfect Tense
S + will have + V3 + O + R
I will have gone home
මම ගෙදර ගිහිල්ලා තියේවි.
Will i have gone home?
මම ගෙදර ගිහිල්ලා තියේවිද?
I won't have gone home
මම ගෙදර ගිහිල්ලා නොතියේවි.
Won't i have gone home?
මම ගෙදර ගිහිල්ලා නොතියේවිද?
Present Perfect Continuous Tense
S + has/have + been + O + V ing + O + R
I have been going home
මම කාලයක් තිස්සේ ගෙදර යමින් ඉන්නවා.
Have i been going home?
මම කාලයක් තිස්සේ ගෙදර යමින් ඉන්නවාද?
I have not been going home
මම කාලයක් තිස්සේ ගෙදර යමින් ඉන්නේ නෑ.
Have i not been going home?
මම කාලයක් තිස්සේ ගෙදර යමින් ඉන්නේ නැද්ද?
Past Perfect Continuous Tense
S + had+ been + O + V ing + O + R
I had been going home
මම කාලයක් තිස්සේ ගෙදර යමින් හිටියා.
had i been going home?
මම කාලයක් තිස්සේ ගෙදර යමින් හිටියාද?
I had not been going home
මම කාලයක් තිස්සේ ගෙදර යමින් හිටියේ නෑ.
Hadi not been going home?
මම කාලයක් තිස්සේ ගෙදර යමින් හිටියේ නැද්ද?
Future Perfect Continuous Tense
S + will have + been + O + V ing + O + R
I will have been going home
මම කාලයක් තිස්සේ ගෙදර යමින් ඉදීවි.
Will i have been going home?
මම කාලයක් තිස්සේ ගෙදර යමින් ඉදීවිද?
I won't have been going home
මම කාලයක් තිස්සේ ගෙදර යමින් නොඉදීවි.
Won't i have been going home?
මම කාලයක් තිස්සේ ගෙදර යමින් නොඉදීවිද?

ලිපිය නිර්මාණය කලේ,
ගයාන් සංජය


SUPER ADMIN

අදාල තවත් ලිපි,



ගයාන් සංජය

සාමාන්‍යපෙළ ඉංග්‍රීසි භාෂාව

අනෙකුත් ලිපි