Determiners ප්‍රමාණය සීමා කරන පද
Every (Countable Singular) – සෑම / ඔක්කොම
- Every student likes to play cricket.
- සෑම සිසුවෙක්ම ක්‍රිකට් ක්‍රීඩා කරන්න කැමති.
- Every mother knows the answer.
Each (Countable Singular) – එක් එක්
- Each person should bring a kilo of suger.
- එක් එක් පුද්ගලයන් සීනි කිලෝව බැගින් ගෙන ආ යුතුයි.
- Each girl has a pen.
- එක් එක් ගැහැණු ළමුන්ට පෑනක් ඇත.
All (Countable & Uncountable Nouns) - ඔක්කොම / සියළුම
- All the boys are absent today.
- සියළුම පිරිමිළමුන් අද පැමිණ නැත.
- All the bananas are ripe.
- ඔක්කොම කෙසෙල් ගෙඩි ඉදිලා.
Both (Countable Nouns) – දෙකම / දෙන්නම
- I have two brothers both of them are not married.
- මට සහෝදරයන් දෙදෙනෙකු ඉන්නවා, ඔවුන් දෙදෙනාම විවාහවී නැත.
- They are both good.
No (Countable & Uncountable Nouns) – නැහැ
- They have no money.
- She has no friends.
None (Countable & Uncountable Nouns) – මුකුත්ම / කවුරුවත්ම නැහැ
- I have a house but you have none.
- මට නිවසක් තිබෙනවා නමුත් ඔබට මුකුත්ම නැහැ.
- She has friends but Eric has none.
- ඇයට මිතුරන් සිටිනවා නමුත් එරික්ට කවුරුමවත් නැහැ
Little (Countable & Uncountable Nouns) – ටිකක් / පොඩි
- He has little money.
- ඔහුට මුදල් ටිකක් තියෙනවා.
- He is a little boy.
Few (Countable Nouns) – ටිකක්
- There are few pens on the table.
- පෑන් ටිකක් මේසය උඩ තිබෙනවා.
- She has few friends.
- ඇයට මිතුරන් ටිකක් ඉන්නවා.
Several (Countable Nouns) – කීපයක්
- Several tables are broken.
- Several boys are absent today.
- පිරිමි ළමුන් කිහිපයක් අද පැමිණ නැත.
Other (Countable Singular) – අනෙක් එක හෝ අනෙක් කෙනා
- This boy is handsome but the other boy is not.
- මේ පිරිමි ළමයා කඩවසම් නමුත් අනෙක් එක්කෙනා එහෙම නැහැ.
- This pencil is broken but other one is good.
- මේ පැන්සලය කැඩිලා නමුත් අනෙක් පැන්සලය හොදයි.
Others (Countable Plural) –අනෙක් අය හෝ අනෙක් ඒවා
- These books are useful but others are useless.
- මේ පොත් ප්‍රයෝජනයි නමුත් අනෙක් ඒවා වැඩකට නැහැ.
Another (Countable Singular) – වෙනත් / තව එකක් හෝ වෙනත් / තව අයෙක්
- I need another book.
- Tell me another story.
Some (Uncountable & Uncountable Nouns) – ටිකක් / කිහිපයක්
- They have some money.
- ඔවුන්ට මුදල් ටිකක් තියනනවා.
- There are some pens on the table.
- මේසය උඩ පෑන් ටිකක් තියෙනවා
Some (Countable Nouns) – සමහර
- Some girls are very proud.
- සමහර ගැහැණු ළමුන් හුගාක් ආඩම්බරයි.
- Some students are wrong.
Any (Countable Singular) – ඕනෑම / කිසිම / යම් /
- I haven’t any money.
- She has no any idea.
- Have you any money?
- ඔබට කිසියම් මුදලක් තිබෙනවද?
- Has he any friends?
- ඔහුට කිසිම යහළුවෙක් සිටිනවද?
- You can buy this book from any shop.
- ඔබට මේ පොත ඕනෑම වෙළෙද සැලකින් මිලදීගත හැක.
- Come at any moment.
Many (Countable Plural) – හුඟක්
- There are many books in the bag.
- බෑගය ඇතුලේ පොත් හුගාක් තිබෙනවා.
- She has many friends.
- ඇයට හුගාක් යහළුවන් සිටිනවා.
Much (Uncountable Nouns) – හුඟක්
- They have much money.
- ඔවුන්ට හුගාක් මුදල් තිබෙනවා
- There is much water in the jug.
- ජෝගුවේ වතුර හුගාක් තිබෙනවා.
More (Countable & Uncountable Nouns) වැඩිපුරසංඛ්‍යාවක්හෝප්‍රමාණයක්
- I have more books than you
- මට ඔබට වඩා පොත් වැඩිපුර තිබෙනවා.
- He has more friends than his sister.
- ඔවුට ඔහුගේ සහෝදරියට වඩා මිතුරන් සිටිනවා.
Most (Countable & Uncountable Nouns) - වැඩිපුර සංඛ්‍යාවක් හෝ ප්‍රමාණයක්
- Most of the boys are absent today.
- පිරිමි ළමුන් වැඩිපුර ප්‍රමාණයක් අද පැමිණ නැත.
- Most of the water was drunk by you.
- වැඩිපුර වතුරබී ඇත්තේ ඔබ විසින්.
Plenty of (Countable & Uncountable Nouns) – හුඟක්
- There are plenty of books in the bag.
- බෑගය ඇතුළේ පොත් හුගාක් තිබෙනවා.
- There are plenty of desks in the class.
- පංති කාමරයේ මේස හුගාක් තිබෙනවා.
Either (Countable Singular) – යම්දෙයකින් ඕනෑම එකක්
- Either pen is suitable.
- They like either of them.
- ඔවුන්ගෙන් ඕනෑම කෙනෙකුට ඔවුන් කැමති.
Neither (Countable Plural) - දෙකෙන් එකක්වත් නෙමේ / නැත යන අර්ථය
- They like neither of them.
- ඔවුන් ඒ දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් කැමති නැහැ.
- Neither one of them is ready yet.
- ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් තවත් සූදානම් නැහැ.
- Neither do I
- මමත් කරන්නේ නෑ.(මමත් කිසිම ක්‍රියාවකට කැමති නැත යන්න)