Future Perfect Tenses - අනාගත කාල “ලා”
Positive Sentences
කසුන් සම්මුඛ පරීක්ෂණය සමත් වෙලා තියේවි
Kasun will have passed the interview
අපේ දුව සුදුසු සහකරුවෙක් සොයාගෙන තියේවි
Our daughter will have found a suitable partner
විකුම් සිම් එක මාරු කරලා තියේවි
Vikum will have changed the sim
ලහිරු අලුත් ගීතයක් කරල තියේවි
Lahiru will have done a new song
අක්කා රෙදි ටික අරන් තියේවි
Sister will have taken the clothes
ඔයා ලබන අවුරුද්ද වෙනකොට ලස්සන ගෙයක් හදල තියේවි
You will have built a beautiful house by next year
ශ්‍රී ලංකාව 2020 වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියේවි
Sri Lanka will have changed a lot by the year 2020
ඇයගේ ජිවිතය වෙනස් වෙලා තියේවි
She will have changed her life
දසුන් අපේ පාසලට කුසලානයක් ගෙනල්ලා තියේවි
Dasun will have brought a challenge cup
සුමුදු මිස් පාසලට ඇවිත් තියේවි අපි පාසලට යන විට
Sumudu miss will have come to school when we go to the school
Negative Sentences
කසුන් සම්මුඛ පරීක්ෂණය සමත් වෙලා තියෙන එකක් නැහැ
Kasun will not have passed the interview
අපේ දුව සුදුසු සහකරුවෙක් සොයාගෙන තියෙන එකක් නැහැ
Our daughter will not have found a suitable partner
විකුම් සිම් එක මාරු කරලා තියෙන එකක් නැහැ
Vikum will not have changed the sim
ලහිරු අලුත් ගීතයක් කරල තියෙන එකක් නැහැ
Lahiru will not have done a new song
අක්කා රෙදි ටික අරන් තියෙන එකක් නැහැ
Sister will not have taken the clothes
ඔයා ලබන අවුරුද්ද වෙනකොට ලස්සන ගෙයක් හදල තියෙන එකක් නැහැ
You will not have built a beautiful house by next year
ශ්‍රී ලංකාව 2020 වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙන එකක් නැහැ
Sri Lanka will not have changed a lot by the year 2020
ඇයගේ ජිවිතය වෙනස් වෙලා තියෙන එකක් නැහැ
She will not have changed her life
දසුන් අපේ පාසලට කුසලානයක් ගෙනල්ලා තියෙන එකක් නැහැ
Dasun will not have brought a challenge cup
සුමුදු මිස් පාසලට ඇවිත් තියෙන එකක් නැහැ අපි පාසලට යන විට
Sumudu miss will not have come to school when we go to the school
Positive Question Sentences
කසුන් සම්මුඛ පරීක්ෂණය සමත් වෙලා තියේවි ද?
Will have Kasun passed the interview?
අපේ දුව සුදුසු සහකරුවෙක් සොයාගෙන තියේවි ද?
Will have our daughter found a suitable partner?
විකුම් සිම් එක මාරු කරලා තියේවි ද?
Will have Vikum changed the sim?
ලහිරු අලුත් ගීතයක් කරල තියේවි ද?
Will have Lahiru done a new song?
අක්කා රෙදි ටික අරන් තියේවි ද?
Will have Sister taken the clothes?
ඔයා ලබන අවුරුද්ද වෙනකොට ලස්සන ගෙයක් හදල තියේවි ද?
Will have you built a beautiful house by next year?
ශ්‍රී ලංකාව 2020 වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියේවි ද?
Will have Sri Lanka changed a lot by the year 2020?
ඇයගේ ජිවිතය වෙනස් වෙලා තියේවි ද?
Will have She changed her life?
දසුන් අපේ පාසලට කුසලානයක් ගෙනල්ලා තියේවි ද?
Will have Dasun brought a challenge cup?
සුමුදු මිස් පාසලට ඇවිත් තියේවි ද අපි පාසලට යන විට?
Will have Sumudu miss come to school when we go to the school ?
Negative Question Sentences
කසුන් සම්මුඛ පරීක්ෂණය සමත් වෙලා තියෙන එකක් නැද්ද?
Will not have Kasun passed the interview?
අපේ දුව සුදුසු සහකරුවෙක් සොයාගෙන තියෙන එකක් නැද්ද?
Will not have our daughter found a suitable partner?
විකුම් සිම් එක මාරු කරලා තියෙන එකක් නැද්ද?
Will not have Vikum changed the sim?
ලහිරු අලුත් ගීතයක් කරල තියෙන එකක් නැද්ද?
Will not have Lahiru done a new song?
අක්කා රෙදි ටික අරන් තියෙන එකක් නැද්ද?
Will not have Sister taken the clothes?
ඔයා ලබන අවුරුද්ද වෙනකොට ලස්සන ගෙයක් හදල තියෙන එකක් නැද්ද?
Will not have you built a beautiful house by next year?
ශ්‍රී ලංකාව 2020 වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙන එකක් නැද්ද?
Will not have Sri Lanka changed a lot by the year 2020?
ඇයගේ ජිවිතය වෙනස් වෙලා තියෙන එකක් නැද්ද?
Will not have She changed her life?
දසුන් අපේ පාසලට කුසලානයක් ගෙනල්ලා තියෙන එකක් නැද්ද?
Will not have Dasun brought a challenge cup?
සුමුදු මිස් පාසලට ඇවිත් තියෙන එකක් නැද්ද අපි පාසලට යන විට?
Will not have Sumudu miss come to school when we go to the school?