Good morning. (Before 12 o'clock) | ගුඩ් මෝර්නින් | සුභ උදැසනක් |
Good afternoon. (After 12 o'clock) | ගුඩ් ආෆ්ටර් නූන් | සුභ මධ්‍යාහනක් |
Good evening. | ගුඩ් ඉවිනින් | සුභ සන්ද්‍යාවක් |
Introducing People ඉන්ට්රො ඩියුසින් පීපල් (පුද්ගලයින් හදුන්වා දීම)
What's your name? | වට් ඊස් යුවර් නේම් | මොකක්ද ඔබගේ නම |
Who are you? | හූ ආර් යූ | ඔබ කවුද |
My name is... | මයි නේම් ඊස්... | මගේ නම... |
I am... | අයි ඈම්... | මම... |
My friends call me... | මයි ෆ්‍රෙන්ඩ් කෝල් මී... | මගේ යාළුවෝ මට කියන්නේ.. |
You can call me... | යූ කැන් කෝල් මී... | ඔයාට පුළුවන් මට කියන්න... |
Haven't we met (before)? | හැවන්ට් වී මෙට් බිෆෝ | මීට කලින් අපි හමුවී නැද්ද ? |
Yes, I think we have. | යස්, අයි තින්ක් වී හැව් | ඔව්. මම හිතනවා... |
No, I don't think we have. | නෝ, අයි ඩෝන්ට් තින්ක් වී හැව් | නෑ, මම හිතන්නේ නෑ... |
This is... | දිස් ඊස් | මේ ඉන්නේ / තියෙන්නේ |
Have you met...? | හෑව් යු මෙට් ? | ඔයා හමුවෙලා තියනවද ? |
Yes, I have. | යස් අයි හෑව් | ඔව් මට තියනවා |
No, I haven't. | නෝ අයි හැවන්ට් | නෑ මට නෑ |
Yes, I think I have. | යස්, අයි තින්ක් අයි හෑව් | ඔව්, මම හිතන්නේ මට තියනවා |
No, I don't think I have. | නෝ, අයි ඩෝන්ට් තිනක් අයි හෑව් | නෑ මම හිතන්නේ නෑ මට තියනවා කියා |
Pleased to meet you. | ප්ලීස්ඩ් ටු මීට් යූ | ඔබව හමුවීම සතුටක් |
Nice to see you. | නයිස්ටු සී යූ | ඔබව දැකීම සතුටක් |
Nice to see you again. | නයිස්ටු සී යූ එගේයින් | ඔබව නැවත දැකීම සතුටක් |
Say Goodbye සේයි ගුඩ්බායි (සමු දීම)
See you later. | සී යු ලේටර් | ඔබව පසුව හමුවන්නම් |
See you soon. | සී යූ සූන් | ඔබව ඉක්මනින් හමුවන්නම් |
See you tomorrow. | සී යු ටුමොරෝ | ඔබව හෙට හමුවන්නම් |
See you next week. | සී යූ නෙක්ස්ට් වීක් | ඔබව ලබන සතියේ හමුවන්නම් |
Good night. | ගුඩ් නයිට් | සුභ රාත්‍රියක් |
Health හෙල්ත් (සෞඛය)
How are you? | හව් ආර් යූ ? | ඔබට කොහොමද ? |
How are you today? | හව් ආර් යූ ටුඩේ ? | ඔබට අද කොහොමද ? |
Fine, thank you/thanks. | ෆයින්, තැන්ක් යූ | හොදයි, ඔබට ස්තූතියි. |
Not too bad. | නොට් ටූ බෑඩ්. | නරකම නෑ. |
Very well. | වෙරි වෙල් | ඉතා හොදයි |
Not too well, actually. | නොට් ටූ වේල්, ඇක්චුවලී | ඇත්තටම හොදින් නෙමේ |
What's wrong with you? | වට් ඊස් රෝන්ග් විත් යූ ? | ඔයාගේ ප්‍රශ්නය මොකක්ද ? |
Are you all right? | ආර් යූ ඔල් රයිට් ? | ඔයා හොදින්ද ? |
I'm tired. | අයි ඈම් ටයර්ඩ්. | මට මහන්සි. |
I've got a cold. | අයි හැව් ගොට් එ කෝල්ඩ් | මට හෙම්බිරිස්සාව හැදුනා. |