Infinitive | Simple Past | Past Participle | ||||||
arise | එරයිස් | පායනවා | arose | එරෝස් | පෑව්වා | arisen | එරිසන් | පායලා |
awake | එවේක් | අවදි වෙනවා | awoke | එවෝක් | අවදි උනා | awoken | එවේකන් | අවදි වෙලා |
beat | බීට් | ගහනවා | beat | බෙට් | ගැහැව්වා | beaten | බීටන් | ගහලා |
become | බිකම් | පත්වෙනවා | became | බිකෙක්ම් | පත්උනා | become | බිකම් | පත්වෙලා |
beget | බිගෙට් | උපද්දනවා | begot | බිගොට් | ඉපදවිය | begotten | බිගොටන් | ඉපදවු |
begin | බිගින් | පටන්ගන්නවා | began | බිගැන් | පටන්ගත්තා | begun | බිගන් | පටන්ගෙන |
bend | බෙන්ඩ් | නවනවා | bent | බෙන්ට් | නැව්වා | bent | බෙන්ට් | නවලා |
bet | බෙට් | ඔට්ටු අල්ලනවා | bet | බෙට් | ඔට්ටු ඇල්ලුවා | bet | බෙට් | ඔට්ටු අල්ලලා |
bid | බිඩ් | ලංසු තියනවා | bid | බිඩ් | ලංසුතිබ්බා | bid | බිඩ් | ලංසුතියලා |
bind | බයින්ඩ් | බදිනවා | bound | බවුන්ඩ් | බැන්දා | bound | බවුන්ඩ් | බැදලා |
bite | බයිට් | හපනවා | bit | බිට් | හැපුවා | bitten | බිට් | හපලා |
bleed | බ්ලීඩ් | ලේ ගලනවා | bled | බ්ලෙඩ් | ලේ ගැලුවා | bled | බ්ලෙඩ් | ලේ ගලලා |
blow | බ්ලෝව් | හමනවා / පුපුරනවා | blew | බිලීව් | හැමුවා / පිපුරුවා | blown | බ්ලෝවන් | හැමලා / පුපුරලා |
break | බ්රේක් | කඩනවා | broke | බ්රෝක් | කැඩුවා | broken | බ්රෝකන් | කඩලා |
bring | බ්ර්න්ග් | ගේනවා | brought | බෝත් | ගෙනාවා | brought | බෝත් | ගෙනල්ලා |
broadcast | බ්‍රෝඩ්කාස්ට් | විකාශනය කරනවා | broadcast | බ්‍රෝඩ්කාස්ට් | විකාශනය කෙරුවා | broadcast | බ්‍රෝඩ්කාස්ට් | විකාශනය කරලා |
build | බිල්ඩ් | ගොඩනගනවා | built | බිල්ට් | ගොඩනැගුවා | built | බිල්ට් | ගොඩනගලා |
burn | බර්න් | පුච්චනවා | burnt | බර්න්ට් | පිච්චුවා | burnt | බර්න්ට් | පුච්චලා |
buy | බයි | මිලදීගන්නවා | bought | බෝත්ට් | මිලදීගත්තා | bought | බෝත්ට් | මිලදීගෙන |
catch | කැච් | අල්ලනවා | caught | කොට් | ඇල්ලුවා | caught | කොට් | අල්ලලා |
choose | චූස් | තෝරනවා | chose | චෝස් | තේරුවා | chosen | චෝසන් | තෝරලා |
come | කම් | එනවා | came | කේම් | ආවා | come | කම් | ඇවිල්ලා |
dig | ඩිග් | හාරනවා | dug | ඩග් | හෑරුවා | dug | ඩග් | හාරලා |
do | ඩූ | කරනවා | did | ඩිඩ් | කෙරුවා | done | ඩන් | කරලා |
draw | ඩ්‍රෝව් | අදිනවා | drew | ඩ්රීව් | ඇන්දා | drawn | ඩ්‍රෝවන් | ඇදලා |
drink | ඩ්‍රින්ක් | බොනවා | drank | ඩ්‍රෑන්ක් | බිව්වා | drunk | ඩ්‍රන්ක් | බීලා |
drive | ඩ්‍රයිව් | එලවනවා | drove | ඩ්‍රෝව් | එලෙව්වා | driven | ඩ්‍රිවන් | එලවලා |
eat | ඊට් | කනවා | ate | ඒට් | කෑවා | eaten | ඊට්න් | කාලා |
fall | ෆෝල් | වැටෙනවා | fell | ෆෙල් | වැටුනා | fallen | ෆෝලන් | වැටිලා |
feed | ෆීඩ් | පෝෂණය කරනවා | fed | ෆෙඩ් | පෝෂණය කෙරුවා | fed | ෆෙඩ් | පෝෂණය කරලා |
feel | ෆීල් | දැනෙනවා | felt | ෆෙල්ට් | දැනුනා | felt | ෆෙල්ට් | දැනිලා |
fight | ෆයිට් | සටන්කරනවා | fought | ෆෝට් | සටන්කෙරුවා | fought | ෆෝට් | සටන්කරලා |
find | ෆයින්ඩ් | සොයනවා | found | ෆවුන්ඩ් | සෙව්වා | found | ෆවුන්ඩ් | සොයලා |
fly | ෆ්ලයි | පියාබනවා | flew | ෆ්ලිව් | පියාබුවා | flown | ෆ්ලොව් | පියාබලා |
forbid | ෆොර්බිඩ් | තහනම්කරනවා | forbad, forbade | ෆොර්බෑඩ් | තහනම්කෙරුවා | forbid, forbidden | ෆොර්බිට්න් | තහනම්කරලා |
forget | ෆොර්ගෙට් | අමතකවෙනවා | forgot | ෆොර්ගොට් | අමතකඋනා | forgotten | ෆොර්ගොට්න් | අමතකවෙලා |
forsake | ෆොර්සේක් | අත්හැරයනවා | forsook | ෆොර්සූක් | අත්හැරගියා | forsaken | ෆොර්සේකන් | අත්හැරගිහිල්ලා |
freeze | ෆ්‍රීස් | මිදෙනවා | froze | ෆ්‍රෝස් | මිදුනා | frozen | ෆ්‍රෝස්න් | මිදිලා |
geld | ගේල්ඩ් | සප්පාදුකරනවා | gelded, gelt | ගෙල්ඩඩ් | කප්පාදුකෙරුවා | gelded, gelt | ගෙල්ඩඩ් | කප්පාදුකරලා |
get | ගෙට් | ලබාගන්නවා | got | ගොට් | ලබාගත්තා | got, gotten | ගොට්/ගොට්න් | ලබාගෙන |
give | ගිව් | දෙනවා | gave | ගේව් | දුන්නා | given | ගිවන් | දීලා |
go | ගෝ | යනවා | went | වෙන්ට් | ගියා | gone | ගෝන් | ගිහිල්ලා |
grind | ග්‍රයින්ඩ් | අඹරනවා | ground | ග්‍රව්න්ඩ් | ඇඹුරුවා | ground | ග්‍රව්න්ඩ් | අඹරලා |
grow | ග්‍රෝව් | වැවෙනවා | grew | ග්‍රීව් | වැව්නා | grown | ග්‍රෝවන් | වැවිලා |
hang | හෑන්ග් | එල්ලනවා | hung | හන්ග් | එල්ලුවා | hung | හන්ග් | එල්ලලා |
have | හෑව් | තියනවා | had | හැඩ් | තිබ්බා | had | හැඩ් | තිබිලා |
hear | හියර් | අහනවා | heard | හර්ඩ් | ඇහැව්වා | heard | හර්ඩ් | අහලා |
hide | හයිඩ් | සගවනවා | hid | හිඩ් | සැගෙව්වා | hidden | හිඩ්න් | සගවලා |
hit | හිට් | ගහනවා | hit | හිට් | ගැහැව්වා | hit | හිට් | ගහලා |
hold | හෝල්ඩ් | අල්ලගන්නවා | held | හෙල්ඩ් | අල්ලුවා | held | හෙල්ඩ් | අල්ලලා |
hurt | හර්ට් | රිදවනවා / රිදෙනවා | hurt | හර්ට් | රිදෙව්වා | hurt | හර්ට් | රිදවලා |
keep | කීප් | තබාගන්නවා | kept | කෙප්ට් | තබාගත්තා | kept | කෙප්ට් | තබාගෙන |
know | ක්නෝව් | දන්නවා | knew | නිව් | දැනගත්තා | known | ක්නෝවන් | දැනගෙන |
lay | ලේයි | දිගාකරනවා | laid | ලෙයිඩ් | දිගඇරියා | laid | ලෙයිඩ් | දිගඇරලා |
lead | ලීඩ් | මගපෙන්වනවා | led | ලෙඩ් | මගපෙන්නුවා | led | ලෙඩ් | මගපෙන්නලා |
learn | ලර්න් | ඉගෙනගන්නවා | learnt | ලර්න්ට් | ඉගෙනගත්තා | learnt | ලර්න්ට් | ඉගෙනගෙන |
leave | ලීව් | අත්හැරයනවා | left | ලෙෆ්ට් | අතහැරගියා | left | ලෙෆ්ට් | අතහැරගිහිල්ලා |
lend | ලෙන්ඩ් | ණයටදෙනවා | lent | ලෙන්ට් | ණයට දුන්නා | lent | ලෙන්ට් | ණයටදීලා |
let | ලෙට් | ඉඩදෙනවා | let | ලෙට් | ඉඩදුන්නා | let | ලෙට් | ඉඩදීලා |
light | ලයිට් | දල්වනවා | lit | ලිට් | දැල්වුවා | lit | ලිට් | දල්වලා |
lose | ලොස් | නැතිවෙනවා | lost | ලොස්ට් | නැතිවුනා | lost | ලොස්ට් | නැතිවෙලා |
make | මේක් | හදනවා | made | මේඩ් | හැදුවා | made | මේඩ් | හදලා |
mean | මීන් | අදහස්කරනවා | meant | මෙන්ට් | අදහස්කෙරුවා | meant | මෙන්ට් | අදහස්කරලා |
meet | මීට් | හමුවෙනවා | met | මෙට් | හමුඋනා | met | මෙට් | හමුවෙලා |
melt | මෙල්ට් | දියෙවනවා | melted | මෙල්ටඩ් | දියඋනා | molten | මෙල්ටඩ් | දියවෙලා |
pay | පේ | ගෙවනවා | paid | පෙයිඩ් | ගෙව්වා | paid | පෙයිඩ් | ගෙවලා |
prove | ප්රූව් | ඔප්පුකරනවා | proved | ප්රූව්ඩ් | ඔප්පුකෙරුවා | proven | ප්රූව්වන් | ඔප්පුකරලා |
put | පුට් | දමනවා | put | පුට් | දැම්මා | put | පුට් | දමලා |
quit | කුයිට් | ඉවත්වනවා | quit | කුයිට් | ඉවත්උනා | quit | කුයිට් | ඉවත්වෙලා |
read | රීඩ් | කියවනවා | read | රෙඩ් | කියෙව්වා | read | රෙඩ් | කියවලා |
ride | රයිඩ් | පදවනවා | rode | රෝඩ් | පැදෙව්වා | ridden | රිඩ්න් | පදවලා |
ring | රින්ග් | නාදකරනවා | rang | රැන්ග් | නාදකෙරුවා | rung | රන්ග් | නාදකරලා |
rise | රයිස් | උදා වෙනවා | rose | රෝස් | උදාඋනා | risen | රිසන් | උදාවෙලා |
run | රන් | දුවනවා | ran | රෑන් | දිව්වා | run | රන් | දුවලා |
say | සෙයි | පවසනවා | said | සෙයිඩ් | පැවසුවා | said | සෙයිඩ් | පවසලා |
see | සී | දකිනවා | saw | සෝව් | දැක්කා | seen | සීන් | දැකලා |
sell | සෙල් | විකුණනවා | sold | සෝල්ඩ් | විකුණුවා | sold | සෝල්ඩ් | විකුණලා |
send | සෙන්ඩ් | යවනවා | sent | සෙන්ට් | යැව්වා | sent | සෙන්ට් | යවලා |
set | සෙට් | ගලපනවා | set | සෙට් | ගැලපුවා | set | සෙට් | ගලපලා |
shake | ෂේක් | සොලවනවා | shook | ෂූක් | සෙලෙව්වා | shaken | ෂේකන් | සොලවලා |
shine | ෂයින් | බබලනවා | shone | ෂෝන් | බැබලුනා | shone | ෂෝන් | බැබලිලා |
shoot | ෂූට් | වෙඩිතබනවා | shot | ෂොට් | වෙඩිතැබුවා | shot | ෂොට් | වෙඩිතබලා |
show | ෂෝව් | පෙන්වනවා | showed | ෂෝව්ඩ් | පෙන්නුවා | shown | ෂෝවන් | පෙන්නලා |
shrink | ශ්රින්ක් | ඇකිලෙනවා | shrunk | ෂ්රැන්ක් | ඇකිලුනා | shrunk | ස්රනක් | ඇකිලෙලා |
shut | ශට් | වහනවා | shut | ෂට් | වැහැව්වා | shut | ෂට් | වහලා |
sing | සින්ග් | ගායනාකරනවා | sang | සෑන්ග් | ගායනාකෙරුවා | sung | සන්ග් | ගායනාකරලා |
sink | සින්ක් | ගිලෙනවා | sank | සෑන්ක් | ගිලුනා | sunk | සන්ක් | ගිලිලා |
sit | සිට් | වාඩිවෙනවා | sat | සැට් | වාඩිඋනා | sat | සැට් | වාඩිවෙලා |
sleep | ස්ලීප් | නිදියනවා | slept | ස්ලෙප්ට් | නිදාගත්තා | slept | ස්ලෙප්ට් | නිදාගෙන |
speak | ස්පීක් | කතාකරනවා | spoke | ස්පෝක් | කතාකෙරුවා | spoken | ස්පෝකන් | කතාකරලා |
spend | ස්පෙන්ට් | වියදම්කරනවා | spent | ස්පෙන්ට් | වියදම්කෙරුවා | spent | ස්පෙන්ට් | වියදම්කරලා |
spit | ස්පිට් | කෙලගසනවා | spat | ස්පැට් | කෙලගැසුවා | spat | ස්පැට් | කෙලගසලා |
split | ස්ප්ලිට් | වෙන්කරනවා | split | ස්ප්ලිට් | වෙන්කෙරුවා | split | ස්ප්ලිට් | වෙන්කරලා |
spread | ස්ප්‍රෙඩ් | පැතිරෙනවා | spread | ස්ප්‍රෙඩ් | පැතිරුනා | spread | ස්ප්‍රෙඩ් | පැතිරිලා |
stand | ස්ටෑන්ඩ් | හිටගන්නවා | stood | ස්ටූඩ් | හිටගත්තා | stood | ස්ටූඩ් | හිටගෙන |
steal | ස්ටීල් | සොරකම්කරනවා | stole | ස්ටෝල් | සොරකම්කෙරුවා | stolen | ස්ටෝලන් | සොරකම්කරලා |
stick | ස්ටික් | අලවනවා | stuck | ස්ටක් | ඇලෙව්වා | stuck | ස්ටක් | අලවලා |
strike | ස්ට්‍රයික් | ගහනවා | struck | ස්ට්‍රක් | ගැහැව්වා | struck | ස්ට්‍රක් | ගහලා |
swear | ස්වෙයාර් | දිව්රනවා | swore | ස්වෝර් | දිව්රුවා | sworn | ස්වෝර්න් | දිව්රලා |
sweat | ස්වෙට් | දහඩියදමනවා | sweat | ස්වෙට් | දහඩියදැමුවා | sweat | ස්වෙට් | දහඩියදමලා |
sweep | ස්වීප් | අතුගානවා | swept | ස්වෙප්ට් | අතුගෑවා | swept | ස්වෙප්ට් | අතුගාලා |
swim | ස්විම් | පිහිනනවා | swam | ස්වෑම් | පිහිනුවා | swum | ස්වම් | පිහිනලා |
swing | ස්වින්ග් | පැද්දෙනවා | swung | ස්වන්ග් | පැද්දුනා | swung | ස්වන්ග් | පැද්දිලා |
take | ටේක් | ගන්නවා | took | ටූක් | ගත්තා | taken | ටේකන් | අරගෙන |
teach | ටීච් | උගන්වනවා | taught | ටෝට් | ඉගැන්නුවා | taught | ටෝට් | උගන්වලා |
tear | ටියර් | ඉරනවා | tore | ටෝර් | ඉරුවා | torn | ටෝරන් | ඉරලා |
tell | ටෙල් | කියනවා | told | ටෝල්ඩ් | කිව්වා | told | ටෝල්ඩ් | කියලා |
think | තින්ක් | හිතනවා | thought | තෝට් | හිතුවා | thought | තෝට් | හිතලා |
throw | ත්රෝව් | විසිකරනවා | threw | ත්රීව් | විසිකෙරුවා | thrown | ත්රෝවන් | විසිකරලා |
understand | අන්ඩර්ස්ටෑන්ඩ් | තේරුම්ගන්නවා | understood | අන්ඩර්ස්ටූඩ් | තේරුම්ගත්තා | understood | අන්ඩර්ස්ටූඩ් | තේරුම්ගෙන |
wake | වේක් | අවදි වෙනවා | woke, waked | වෝක් | අවදි උනා | woken, waked | වෝකන් | අවදි වෙලා |
wear | වෙයා | අදිනවා / පලදිනවා | wore | වෝර් | ඇන්දා | worn | වෝර්න් | ඇදලා |
weep | වීප් | වැලපෙනවා | wept | වෙප්ට් | වැලපුනා | wept | වෙප්ට් | වැලපිලා |
write | ව්රයිට් | ලියනවා | wrote | ව්රෝට් | ලිව්වා | written | ව්රිටන් | ලියලා |