Positive Sentences
කසුනි මගේ ලේන්සුව අරන් තිබුණා
Kasuni had taken my hand kerchief
අපේ මාමා එයාගෙ ලොරිය පේන්ට් කරල තිබුණා
Our uncle had painted his lorry
දසුන් ගෙදර අයත් එක්ක සත්තු වත්ත බලන්න ගිහිල්ලා තිබුණා
Dasun had gone to Zoo with the family members
අපේ අම්මා මගේ උපන්දින තෑග්ග බලලා තිබුණා
Our mother had seen my birthday present
නංගි මගේ ඇදුම් ටික නවලා තිබුණා
Sister had folded my clothes
නිමල් සහ එයාගෙ යාලුවෝ ක්‍රිකට් මැච් එක බලලා තිබුණා
Nimal and his friends had watched the cricket match
කවුරුහරි යතුර අරගෙන තිබුණා
Someone had taken the key
හිරුණියි කසුනුයි ක්‍රීඩා උත්සවය බලන්න ඇවිත් තිබුණා
Hiruni and kasuni had come to watched the sport meet
තාරක ඔයාගෙ ලියුම තැපැල් කරල තිබුණා
Tharaka had posted your latter
නුවන් ක්‍රිකට් මැච් එක හොදින් සෙල්ලම් කරල තිබුණා
Nuwan had played the cricket match well
Negative Sentences
කසුනි මගේ ලේන්සුව අරන් තිබුණේ නෑ
Kasuni hadnot taken myhand kerchief
අපේ මාමා එයාගෙ ලොරිය පේන්ට් කරල තිබුණේ නෑ
Our uncle had not painted his lorry
දසුන් ගෙදර අයත් එක්ක සත්තු වත්ත බලන්න ගිහිල්ලා තිබුණේ නෑ
Dasun had not gone to Zoo with the family members
අපේ අම්මා මගේ උපන්දින තෑග්ග බලලා තිබුණේ නෑ
Our mother had not seen my birthday present
නංගි මගේ ඇදුම් ටික නවලා තිබුණේ නෑ
Sister had not folded my clothes
නිමල් සහ එයාගෙ යාලුවෝ ක්‍රිකට් මැච් එක බලලා තිබුණේ නෑ
Nimal and his friends had not watched the cricket match
කවුරුහරි යතුර අරගෙන තිබුණේ නෑ
Someone had not taken the key
හිරුණියි කසුනුයි ක්‍රීඩා උත්සවය බලන්න ඇවිත් තිබුණේ නෑ
Hiruni and kasuni had not come to watched the sport meet
තාරක ඔයාගෙ ලියුම තැපැල් කරල තිබුණේ නෑ
Tharaka had not posted your latter
නුවන් ක්‍රිකට් මැච් එක හොදින් සෙල්ලම් කරල තිබුණේ නෑ
Nuwan had not played the cricket match well
Positive Question Sentences
කසුනි මගේ ලේන්සුව අරන් තිබුණේ නද්ද?
Had Kasuni taken my hand kerchief?
අපේ මාමා එයාගෙ ලොරිය පේන්ට් කරල තිබුණේ නද්ද?
Had our uncle painted his lorry?
දසුන් ගෙදර අයත් එක්ක සත්තු වත්ත බලන්න ගිහිල්ලා තිබුණේ නද්ද?
Had Dasun gone to Zoo with the family members?
අපේ අම්මා මගේ උපන්දින තෑග්ග බලලා තිබුණා ද?
Had our mother seen my birthday present?
නංගි මගේ ඇදුම් ටික නවලා තිබුණා ද?
Had Sister folded my clothes?
නිමල් සහ එයාගෙ යාලුවෝ ක්‍රිකට් මැච් එක බලලා තිබුණා ද?
Had Nimal and his friends watched the cricket match?
කවුරුහරි යතුර අරගෙන තිබුණා ද?
Had someone taken the key?
හිරුණියි කසුනුයි ක්‍රීඩා උත්සවය බලන්න ඇවිත් තිබුණා ද?
Had Hiruni and kasuni came to watch the sport meet?
තාරක ඔයාගෙ ලියුම තැපැල් කරල තිබුණා ද?
Had Tharaka posted your latter?
නුවන් ක්‍රිකට් මැච් එක හොදින් සෙල්ලම් කරල තිබුණා ද?
Had Nuwan played the cricket match well?
Negative Question Sentences
කසුනි මගේ ලේන්සුව අරන් තිබුණේ නද්ද?
Had not Kasuni taken my hand kerchief?
අපේ මාමා එයාගෙ ලොරිය පේන්ට් කරල තිබුණේ නද්ද?
Had not our uncle painted his lorry?
දසුන් ගෙදර අයත් එක්ක සත්තු වත්ත බලන්න ගිහිල්ලා තිබුණේ නද්ද?
Had not Dasun gone to Zoo with the family members?
අපේ අම්මා මගේ උපන්දින තෑග්ග බලලා තිබුණේ නද්ද?
Had not our mother seen my birthday present?
නංගි මගේ ඇදුම් ටික නවලා තිබුණේ නද්ද?
Had not Sister folded my clothes?
නිමල් සහ එයාගෙ යාලුවෝ ක්‍රිකට් මැච් එක බලලා තිබුණේ නද්ද?
Had not Nimal and his friends watched the cricket match?
කවුරුහරි යතුර අරගෙන තිබුණේ නද්ද?
Had not someone taken the key?
හිරුණියි කසුනුයි ක්‍රීඩා උත්සවය බලන්න ඇවිත් තිබුණේ නද්ද?
Had not Hiruni and kasuni come to watched the sport meet?
තාරක ඔයාගෙ ලියුම තැපැල් කරල තිබුණේ නද්ද?
Had not Tharaka posted your latter?
නුවන් ක්‍රිකට් මැච් එක හොදින් සෙල්ලම් කරල තිබුණේ නද්ද?
Had not Nuwan played the cricket match well?