Spoken English Patterns
I Like to …….. - මම ආසයි / මම කැමතියි
01. I like to speak in English nicely.
මම කැමතියි ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න.
02. I like to go to Anuradhapuarawith my school friends.
මම කැමතියිමගේ පාසලේ යහළුවන් සමග අනුරාධපුරයේ යන්න.
03. I like to go to katharagama with my family members.
මම කැමතියි කතරගම යන්න මගේ පවුලෙ අයත් සමග.
04. I like to go to temple with you.
මම කැමතියි ඔයත් එකක් පන්සල් යන්න.
05. I like to cherish my mother and father.
මම කැමතියි මගේ අම්මවයි තාත්තවයි ආදරයෙන් රැක බලා ගන්න.
06. I like to cherish my wife and baby.
මම කැමතියිමගේ බිරිදවයි බබාවයි ආදරෙන් රැක බලා ගන්න.
07. I like to see your mam.
මම කැමතියි ඔයාගෙ අම්මව දකින්න.
08. I like to see your baby and good lady.
මම කැමතියිඔයාගෙ බබාවයි බිරිදවයි දකින්න.
09. I like to see your car.
මම කැමතියි එයාගෙ කාර් එක දකින්න.
10. I like to put my name to your baby.
මම කැමතියි මගේ නම ඔයාගෙ බබාට දාන්න.
11. I like to look at your lovely eyes.
මම කැමතියි ඔයාගෙ ලස්සන ඇස් දෙක දිහා බලන් ඉන්න.
12. I like to draw cartoon picture.
මම කැමතියි කාටුන් රූප අදින්න.
13. I like to drive heavy vehicles.
මම කැමතියි බර වාහන පදවන්න.
14. I like to play volley ball.
මම කැමතියි දැල් පන්දු ගහන්න.
15. I like to play cricket with you and your friends.
මම කැමතියි ඔයයි ඔයාගෙ යාලුවොයි එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන්න.
16. I like to wear light color shirts.
මම කැමතියි ලා පාට ෂර්ට් අදින්න.
17. I like to give food for animals and birds.
මම කැමතියි සත්තුන්ටයි කුරුල්ලන්ටයි කෑම දෙන්න.
18. I like to meet you at temple.
මම කැමතියි පන්සලේ දී ඔයාව මුන ගැහෙන්න.
19. I like to eat bread with dhal.
මම කැමතියි පානුයි පරිප්පුයි කන්න.
20. I like to buy a brand new vehicle.
මම කැමතියි අලුත්ම වාහනයක් මිල දී ගන්න.
21. I like to marry you next month.
මම කැමතියි ඔයාව බදින්න ලබන මාසයේ.
22. I like to change my life with English.
මම කැමතියි ඉංග්‍රීසි සමග මගේ ජීවිතය වෙනස් කරන්න.
23. I like to paint my home.
මම කැමතියි මගේ නිවස පාට කරන්න.
24. I like to see your sister and brother.
මම කැමතියි ඔයාගෙ සහෝදරයවයි සහෝදරියවයි දකින්න.
25. I like to listen to Amaradewa’s songs.
මම කැමතියි අමරදේවගේ සිංදු අහන්න.
26. I like to call my mother.
මම කැමතියි මගෙ අම්මට කතා කරන්න.
27. I like to lull a baby.
මම කැමතියි බබෙක්ව නලවන්න.
28. I like to squeeze your rosy cheeks.
මම කැමතියි ඔයාගෙ රෝස පාට කම්මුල් මිරිකන්න.
29. I like to cook alone today.
මම කැමතියි අද තනියෙම උයන්න.
30. I like to your sister.
මම කැමතියි ඔයාගෙ නංගිට.
31. I like to read English novels.
මම කැමකියි ඉංග්‍රීසි නවකතා කියවන්න.
32. I like to Make Birthday cake.
මම කැමතියි උපන්දින කේක් හදන්න.
33. I like to talk with you.
මම කැමතියි ඔයත් එක්ක කතා කරන්න.
34. I like to make a bank account.
මම කැමතියි බැංකු ගිණුමක් හදා ගන්න.
35. I like to sell my old computer.
මම කැමතියි මගෙ පරණ පරිගණකය විකුනන්න.
36. I like to sing a song.
මම කැමතියි සිංදු කියන්න.