“A” or “An” is used for beginning of unknown word. And “The” is used for a person or a thing that we know. Also “An” is used if there is one of vowels A, E, I, O, U for the first letter “A” is used for the other normal words that begin with other letters. But “The” is used when we speak about a person or a thing that we know.
“A”සහ “An”භාවිතා කරනු ලබන්නේ නොදන්නා දෙයක් හෝ කෙනෙකු විස්තර කිරීමටයි. කිසියම් හෝ වචනයක් ආරම්භ වන්නේ ස්වර ශබ්ධයකින්නම් එම වචනය ඉදිරියෙන් “An” (ඇන්) යොදනු ලබයි. එලෙසම කිසියම් හෝ වචනයක් ආරම්භවන්නේ ව්‍යංජන අක්ෂරයකින්නම් එම වචන ඉදිරියෙන් “A” (ඒ) යොදනු ලබයි.
නමුත් දන්නා දෙයක් හෝ පුද්ගලයෙකු විස්තර කිරීමට “The”භාවිතා කරනු ලබයි. කිසියම් හෝ වචනයක් ආරම්භ වන්නේ ස්වර ශබ්ධයකින්නම් එම වචනය ඉදිරියෙන් “The” (දී)යොදනු ලබයි. එලෙසම කිසියම් හෝ වචනයක් ආරම්භවන්නේ ව්‍යංජන අක්ෂරයකින්නම් එම වචන ඉදිරියෙන් “A” (ද) යොදනු ලබයි.
උදාහරන
A boy | එ බෝයී | කොල්ලෙක් |
A chair | එ චෙයාර් | පුටුවක් |
A man | එ මෑන් | මිනිසෙක් |
An egg | ඇන් එග් | බිත්තරයක් |
An arm | ඇන් ආර්ම් | අතක් |
An orange | ඇන් ඔරේන්ජ් | දොඩම් ගෙඩියක් |
An umbrella | ඇන් අම්බ්‍රෙල්ලා | කුඩයක් |
An hour | ඇන් අවර් | පැයක් |
The boy | ද බෝයී | කොල්ලා |
The man | ද මෑන් | මිනිසා |
The egg | දී එග් | බිත්තරය |
The arm | දී ආර්ම් | අත |
The orange | දී ඔරේන්ජ් | දොඩම් ගෙඩිය |
Theapple | දී ඇපල් | ඇපල් ගෙඩිය |