Time (ටයිම්) කාලය
1 day (ඩේ) දිනය
2 today (ටුඩේ) අද
3 tomorrow (ටුමොරෝ) හෙට
4 yesterday (යස්ටර්ඩේ) ඊයේ
5 everyday (එව්රිඩේ) දිනපතා
6 day by day ( ඩේ බයි ඩේ) දිනෙන්දින
7 day before yesterday ( ඩේ බිෆෝර් යෙස්ටර්ඩේ) පෙරේදා
8 day aftar tomorrow ( ඩේ ආෆ්ටර් ටුමොරෝ ) අනිද්දා
9 week (වික්) සතිය
10 fortnight (ෆොටිනයිට්) දෙසතිය
11 month (මන්ත්) මාසය
12 year (ඉයර්)අවුරුද්ද
13 second (සෙකන්ඩ් ) තප්පරය
14 minute (මිනිට් ) විනාඩිය
15hour (අවර්) පැය
what's the time (වට්ස් ද ටයිම් ) වෙලාව කියද?
111 1 twel
1 twelve noon ( ට්වෙල්ව්නුන්) දවල් 12 යි.
2 two 'o' clok (ටු ඕ ක්ලොක්) දෙකයි .
3 two ten (ටු ටෙන් ) 2.10
4 ten past two ( ටෙන් පස් ටු ) දෙක පසු වී විනාඩි දහයි.
5 two fifteen (ටු ෆිෆ්ටින්) 2.15.
6 quarter past two ( ක්වෝටර් පාස්ට් ටු) දෙක පසු වී පැය කාලයි.
7 two thirty ( ටු තර්ටි) 2.30.
8 half past two ( හාෆ් පාස්ට් ටු) දෙක පසුවී පැය භාගයයි.
9 two fifty (ටු ෆිෆ්ටි) 2.50.
10 ten to three (ටෙන් ටු ත්‍රි).
11 9.a.m sharp (එයිට් ඒ.එම් ෂාප්)හරිටම උදේ 8 යි.