(1)ජාතියේ පියා යන අන්වර්ථ නාමයෙන් හදුන් වන්නේ කවරෙක්ද?
(2)උෂ්ණත්වය මනිනු ලබන්නේ කුමන උපකරනයෙන්ද?
(3) සුදු පැහැති බිත්තර දමන සතුන් තිදෙනෙකු නම් කරන්න?
(4) පහත නගර ප්‍රසිද්ධ වී ඇත්තේ කුමන හේතුවකටද?
බෝගල-
බටලිය -
ගින්තොට-
මල්වාන-
පුත්තලම-
(5) කැළණි ගඟ මුහුදට වැටෙන්නේ කුමන ස්ථානයකින්ද?
(6) ලිපියක් ලියාපදිංචි තැපැලෙන් යැවීමේ සේවාව ලබා ගැනීමට ඔබ යා යුත්තේ කුමන ස්ථානයකටද ?
(7) ලෝක පරිසර දිනය යෙදී ඇත්තේ කවදාද?
(8) පහත වේදිකා නාට්‍ය නිර්මාණය කළ පුද්ගලයින් කවුරුන්ද?
පිරිසිදුකම කරන අගේ
රැවුල ඉත්තෑ කුරු වගේ
මිදුල වටේ යන එන කොට
රැවුල ඇදෙයි පොළොව දිගේ
පිළිතුරු (පළමුවෙන් පිළිතුරු ලියන්න ,පසුව පිළිතුරු බලන්න)
(1)ඩි .එස් .සේනානායක මැතිතුමා
(2) උෂ්ණත්වමානයෙනි
(3)ඉබි බිත්තර,කපුටු බිත්තර ,හුණු බිත්තර
(4)බෝගල- මිනිරන්
බටලිය - කජු
ගින්තොට- තුනිලැලි
මල්වාන- රබුටන්
පුත්තලම- ලුණු
(5)කොළබ (මෝදර)
(6)තැපැල් කාර්යාලය
(7)ජුනි 05
(8)තාරාවෝ ඉගිලෙති-ලුෂන් බුලත්සිංහල මහතා
හුණුවටයේ කථාව - හෙන්රි ජයසේන මහතා
මනමේ - එදිරිවීර සරච්චන්ද්‍ර මහතා
(9)හුරුළු වැව - මහසෙන් රජු
මින්නේරිය වැව - මහසෙන් රජු
තිසා වැව -දේවානම්පියතිස්ස රජු
(10)එස්.මහින්ද හිමි ,මොනරවිල කැප්පෙටිපොළ , ආතර් සි ක්ලාක් ,හෙන්රි ස්ට්ල් ඕල්කට්තුමා
(11)කොළබ වරාය
(12)එවරස්ට් කන්ද
(13)මරියානා ආගාදයයි
(14)ආසියා මහද්වීපය
(15)මහවැලි ගඟ හා නයිල් ගඟ
(16) රුපවාහිනිය -ජෝන් ලොගි බෙයාර්ඩ්
දුරේක්ෂය -ගැලිලියෝ ගැලලි
ගුවන් යානය - රයිට් සහෝදරයෝ
(17)දැල්පන්දු -ක්‍රීඩකයන් 7
රගර් -ක්‍රීඩකයන් 15
(18)ඩි.එස්.සේනානායක මැතිතුමා
(19)ඔලිවර් ගුණතිලක මහතා
(20)නා ගස ,මානෙල් මල
(21)(i) Orchid -ඕකිඩ් මල
(ii)Pigeon -පරවියා
(iii)Motor Cycle -මෝටර් බයිසිකලය
(iv)Banana -කෙසෙල්
(v)nose -නාසය
(vi)cabbage -ගෝවා
(vii)kite -සරුංගලය
(viii)Postman -තැපැල් පියුම්
(ix)Dispensary -බෙහෙත් ශාලාව
(x)Fence -වැට
(22) පහත දෙමළ වාක්‍ය සිංහලට හරවන්න?
(23)දම් වර්ණය
මුහුණත ලක්ෂණ - කොළබ නගරයේ පිහිටි ලෝක වෙළද මද්‍යස්ථානය
ලංකා බැංකු මුලස්ථානය
මහනුවර ලංකාතිලක විහාරය
ශ්‍රී ලංකාවේ අළු ගිරවාගේ රුපය
කොළ නිල පරමයා නමැති සමනලයා
පිටුපස ලක්ෂණ - පහතරට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායේ තෙල්මේ නැටුමේ
නැටුමේ ශිල්පියෙකු,යක් බෙරය වයන බෙරකරුවෙකු
(24) 20 මුදල් නෝට්ටුව
(25) ඝනකය -දාර ගණන 12
ශිර්ෂ ගණන 8
මුහුණත් ගණන 6
උදාහරණ : දාදු කැටය ,ඩීන්ස් කැටය ,රුබික් කැටය
(26)පහත මිලිමීටර් ප්‍රමාණයන් සෙන්ටිමීටර් බවට පත් කරන්න?
(28) ඉදල
(29) පහත පොත් රචනා කළ කතුවරුන්ගේ නම් ලියන්න?
හීන්සැරය -කුමාරතුංග මුනිදාස මහතා
මඩොල්දුව -මාර්ටින් වික‍්‍රමසිංහ මහතා
ගඟ අද්දර කැලේ -සෝමවීර සේනානායක මහතා
කියවන නුවන - කුමාරතුංග මුනිදාස මහතා
හත්පණ - කුමාරතුංග මුනිදාස මහතා
(30) දේශීය පුවත් ,ක්‍රීඩා පුවත් , විදෙස් පුවත් ,කාලගුණ වාර්තාව