(1)ඇදුමක තැවරුණු කොහොල්ල ඉවත් කිරීමට වඩාත් සුදුසු ම දෙය කුමක්ද?
(2)මයිනාහම භාවිතා කරන කර්මාන්තය ලියන්න?
(3)ක්‍රීඩා කිරීමට භාවිතයට ගන්නා බිජයක නම් ලියන්න?
(4)සිනි සැදීම සදහා ගන්නා ශාක දෙකක් නම් කරන්න?
(5)අපේ පොත් පත් කා දමන විනාශ කරන සතෙක් නම් කරන්න?
(6) ලබය භාවිතා කරන කර්මාන්තය ලියන්න?
(7)දෙමළ ජාතීන්ගේ ප්‍රියතම ආහාර කිහිපයක් නම් කරන්න?
(8)අපට කස්තුරි ලබා දෙන සතා කවුද?
(9)දියෙහි ගමන් කරන වාහන දෙකක් නම් කරන්න?
(10) ක්‍රිස්තියානි ආගමිකයන්ගේ ආගමික ලාංජනය ලියන්න?
(11)රංචු වශයෙන් ජිවත් වන සත්වයින් නම් කරන්න?
(12) ජලය පිරිසිදු කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය කුමක්ද?
(13)පස සාරවත් කරන සත්වයා කවුද?
(14)ජාතික කොඩියේ ඇති වර්ණ කියද?
(15)ලොව ජනප්‍රියම ක්‍රීඩාව කුමක්ද?
(16)රස පහකින් යුත් පලතුර කුමක්ද?
(17)ලෝක ජල දිනය යෙදී ඇත්තේ කවදාටද?
(18)සාමයේ සංකේතය වශයෙන් සැලකෙන සත්වයා කවුද?
(19)පියනකින් නොවසා පිසිය යුතු ආහාර වර්ගයක් ලියන්න?
(20)මැණික් ගඟ මුහුදට වැටෙන්නේ කොතනින්ද?
(21)පුරාතනයේ ශ්‍රී ලංකාව බෙදා තිබු කොටස් මොනවද?
(22)විශාලතම සත්ව ගොවිපල පිහිටා ඇත්තේ කොහෙද?
(23)හින්දු ආගමේ ආගමික සංකේතය කුමක්ද?
(24)රාත්‍රියට පත්‍ර හැකිලෙන ශාකයක් ලියන්න?
(25)ශ්‍රී ලංකාවේ පළලම ගංගා වලින් වැඩි ජල ධාරිතාවයක් මුහුදට ගෙන යන ගංගාව කුමක්ද?
(26)ක්ලාන්තය සැදු කෙනෙකුට නොකළ යුතු දෙය කුමක්ද?
(27)මස්ජිදය කුමන ආගමිකයන්ගේ ආගමික ස්ථානයක්ද?
(28)මුස්ලිම් ආගමිකයන්ගේ ප්‍රියතම ආහාර මොනවද?
(29)බොහෝ වෙලාවක් අහසෙහි රැදී සිටිය හැකි සත්වයා කවුද?
(30) අපට ඇස් ලෙඩ බෝ කරන සතා කවුද?
(31) ආහාර රස කිරීමට යොදා ගන්නා දෙයක් ලියන්න?
(32) අවුරුද්ද පුරාම මල් පිපෙන ශාක නම් කරන්න?
(33)පාස්කු උත්සවය සමරන්නේ කුමන අගමිකයන්ද?
(34) පොඩි කළ විට සුවදින් හදුනා ගත හැකි ශාක පත්‍රය කුමක්ද?
(35) මහ ශිව රාත්‍රීය කුමන ආගමිකයන්ට අයත් ආගමික උත්සවයක්ද?
(36) රාත්‍රී කාලයේ පිපෙන මල් බොහෝ දුරට කුමන පැහැයක් ගනීද?
(37) ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා කවුද?
(38) හින්දු ආගමිකයන්ගේ ආගමික ස්ථානය කුමක්ද?
(39) ශ්‍රී ලංකාවේ උසම කදු වැටිය කුමක්ද?
(40) ජලයේ ගිලෙන දෙයක් නම් කරන්න?
(41) ආහාර අපිරිසිදු කරන සතෙක් ලියන්න?
(42) අපිරිසිදු ජලය නිසා බෝවන රෝග නම් කරන්න?
(43) මැලේරියාව බෝ කරන මදුරුවා කවරෙක්ද?
(44) අනතුරකදී රෝදයක් සේ ශරීරය හකුළුවා ගන්නා සතා කවුද?
(45)අපී පානය කරන ඔසුපැන් වර්ග දෙකක් නම් කරන්න?
(46) චිකන් ගුන්යා රෝගය බෝ කරන සතා කවුද?
(47) කුප්පමේනිය පත්‍ර ආහාරයට ගැනීමට ප්‍රිය කරන සත්වයා කවුද?
(48) වැසී එන බව අපට හදුනා දෙන සතුන් දෙදෙනෙකු නම් කරන්න?
(49) හාල්මැස්සන් අඩංගු පෝෂ්‍ය පදාර්ථය කුමක්ද?
(50) ජලයේ දිය වෙන විටමින් වර්ගය කුමක්ද?
(51) මුළු මට්ටම භාවිතා කරන කර්මාන්තය කුමක්ද?
(52) ඉස්ලාම් ආගමේ ආගමික ග්‍රන්ථය ලියන්න?
(53) ලේ උරා බොන සතෙක් ලියන්න?
(54) වැල් වර්ගයකට උදාහරණයක් දෙන්න?
(55) ශ්‍රී ලංකාව බෙදා ඇති පළාත් ගණන කියද?
(56) මස් පමණක් ආහාරයට ගන්නා සතෙක් ලියන්න?
(57) කියත භවිතා කරන කර්මාන්තය ලියන්න?
(58)ගොඩබිමේ ගමන් කරන වාහන දෙකක් නම් කරන්න?
(59) සතුන් නිසියාකාරව බලා ගන්නේ නම් ඔවුන් වෙනුවෙන් කළ යුතු දෙයක් නම් කරන්න?
(60) ජාතික කොඩියේ තැබිලි පාට තීරුවෙන් පෙන්වන්නේ කුමන ජාතීන්ද?
(61) පාරේ ගමන් කරන පදිකයින් පාරේ ගමන් කළ යුත්තේ කුමන පැත්තෙන්ද?
(62) මනිස් ලෑල්ල භාවිතා කරන්නේ කුමන කර්මාන්තයේද?
(63) නත්තල් උත්සවය පවත්වන ආගමිකයින් කවුද?
(64) නරක් වු ආහාර ගැනීමෙන් වැළදිය හැකි රෝගයක් නම් කරන්න?
(65)විටමින් c බහුලව දැකිය හැකි ආහාරයක් නම් කරන්න?
(66) ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලියන්න?
(67) ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමික ග්‍රන්ථය ලියන්න?
(68) නරක් වු ආහාරයක දැකිය හැකි ලක්ෂනයක් ලියන්න?
(69) ගැහැණු මදුරුවෙකුගේ ආහාරය කුමක්ද?
(70) ගොළුබෙල්ලන් ආහාරයට ගන්නා සතා කවුද?
පිළිතුරු
(1)පොල් තෙල් /භූමිතෙල්
(2)කම්හල් කර්මාන්තය
(3)ඔලිද
(4)උක්/බිට්රුට්
(5)කාවා
(6) පෙදරේරු කර්මාන්තය
(7)තොසේ /ඉටලි /ලඩ්ඩු
(8) මුවා
(9) ඔරුව /නැව
(10) කුරුසය
(11)මුව රංචුව/වදුරු රංචුව/අලි රංචුව
(12 ) ක්ලොරින්
(13)ගැඩවිලා
(14)4 යි
(15) පාපන්දු
(16) නෙල්ලි
(17)මාර්තු 22
(18)පරවියා
(19)මඤ්ෙඤක්කා
(20) යාල
(21) රුහුණු/පිහිටි /මායා
(22) අබේවෙල
(23)ත්‍රිශුලය
(24)නිදිකුම්බා /කතුරුමුරුංගා
(25) කළු ගඟ
(26) රෝගියා වටා රොක් වී සිටීම
රෝගියාට වතුර පෙවීමට යෑම
(27)ඉස්ලාම් ආගමේ
(28බුරියානි /බූන්දි /වටලප්පන්
(29)වැහිළිනියා
(30) කොදුරුවා
(31) කරපිංචා /ලුණු /රම්පෙ
(32) අරලිය /රෝස /වතුසුදු /පිච්ච
(33)ක්‍රිස්තියානි ආගමිකයන්
(34) දෙහි කොළය
(35) හින්දු
(36) සුදු පාට
(37)දඩු ලේනා
(38)කෝවිල
(39) පිදුරුතලාගල කන්ද
(40) යකඩ ඇණය
(41) ගෙමැස්සා
(42) සෙංගමාලය/පාචනය /කොළරාව
(43) ඇනෝෆිලිස් මදුරුවා
(44) හැකරල්ලා
(45) බෙලි මල් /රණවරා මල්
(46) ඊඩිස් මදුරුවා
(47) බල්ලා
(48) වැහිළිනියා /මේරු
(49) කැල්සියම්
(50)විටමින් c
(51)පෙදරේරු කර්මාන්තය
(52) අල්කුරානය
(53) මදුරුවා
(54) බෝංචි වැල් /දබල වැල්
(55) පළාත් 9 යි
(56)සිංහයා
(57) වඩු කර්මාන්තය
(58) කාරය /බසය
(59)නියමිත වේලාවට එන්නත් ලබා දීම
(60)දෙමළ ජාතින්
(61) දකුණු පැත්තෙන්
(62) පෙදරේරු කර්මාන්තයේ
(63) ක්‍රිස්තියානි ආගමිකයින්
(64) පාචනය
(65) පලතුරු
(66) නිල් මානෙල් මල
(67) අල්කුරානය
(68) දුගද හැමීම
(69) ලේ
(70) ඇටිකුකුළා