සලාතය ඉටු කරන්නන් වුලුඃ කළ යුතු ය.
නිවැරදි ආකාරයෙන් වුලුඃ කිරීම වැදගත් වේ.
එනිසා,
වුලුඃහි ෂර්ත්, ෆර්ලූ හා මුබ්තිලාත් පිළිබඳ ව දැනගෙන ඒවා පිළිපැදිය යුතු ය.
වුලුඃ හි ෂර්ත් (කොන්දේසි)
වුලුඃ කිරීම ෆර්ලූ බව දැන සිටීම
වුලුඃ කිරීමට සුදුසු පිරිසිදු ජලය සොයා ගැනීම
වුලුඃ හි ෆර්ල්වන අවයව මත ජලය තැවරීමට බාධාවන දෑ ඉවත් කිරීම
උදා තාර, කොහොල්ල, චුවින්ගම්, හුනු යනාදිය.
වුලුඃහි ෆර්ලූ (අනිවාර්යයෙන් ම ඉටු කළ යුතු ක්‍රියා)
වුලුඃහි මුබ්තිලාත් (වුලු: කඩ වන ක්‍රියා)
වුලුඃ කඩ වන මෙවැනි ක්‍රියාවන්ගෙන් එකක් හෝ සිදු වූයේ නම්, වුලුඃ කඩ වේ.
එසේ වුලුඃ කඩ වුවහොත් නැවත වතාවක් වුලුඃ කළ යුතු ය.
සැම විට වුලුඃ සමග සිටීම යහපත් පුරුද්දකි.