(1) පැයක් තුළ ආපණ ශාලාවක අලෙවි වූ රසකැවිලි වර්ග පිළිබඳ තොරතුරු පහත තීර ප්‍රස්තාරයේ දැක්වේ. ඒ ඇසුරින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(2) රථගාලකට පැයක දී ඇතුළු වූ වාහන පිළිබඳ තොරතුරු පහත දැක්වේ. එම තොරතුරු තීර ප්‍රස්තාරයක දක්වන්න.
එක්තරා දිනක දී පලතුරු වෙළෙඳසලකින් විකුණන ලද පලතුරු වර්ග පිළිබඳ විමසා එම තොරතුරු පහත ආකාරයට වගුවක සටහන් කරගන්නා ලදි.
මෙම තොරතුරු ප්‍රස්තාර ගත කිරීමේ දී ඇඳීමේ පහසුව සඳහා තීර ප්‍රස්තාරයේ එක් කොටුවකින් ගෙඩි 2ක් නිරූපණය කරමු.
(3) පන්ති පුස්තකාලයක ඇති පොත් වර්ග පිළිබඳ තොරතුරු වගුවේ දැක්වේ.
අභ්‍යාස පොතේ එක කොටුවකින් පොත් 2ක් නිරූපණය වන සේ ඉහත තොරතුරු තීර ප්‍රස්තාරයක දක්වන්න.
(4) සිසුන් කණ්ඩායමකින්, තමන් වඩාත් ම කැමති ආහාර වර්ගය පිළිබඳ ලබා ගත් තොරතුරු පහත තීර ප්‍රස්තාරයෙන් දැක්වේ.
(5) පැළ තවානක ඇති පැළ වර්ග කිහිපයක් පිළිබඳ තොරතුරු වගුවේ දැක්වේ.
(6) සිසුන්ට ක්‍රීඩා කිරීමට ගෙනෙන ලද වර්ණ තුනක බෝල පිළිබඳ තොරතුරු වගුවේ දැක්වේ.
අභ්‍යාස පොතේ එක් කොටුවකින් නිරූපණය වන බෝල ගණන සුදුසු පරිදි තෝරාගෙන ඉහත තොරතුරු තීර ප්‍රස්තාරයක දක්වන්න.