ප්‍රශ්නයක පිළිතුරකට ලකුණු 2.5 ක් ලබා දෙන්න
(1) පනා මලය (2) මයිල මලය (3) දෙමට මලය
(2)බොරු මල් හා ගෙඩි මල් යනුවෙන් මල් වර්ග දෙකක් දැකිය හැකි වැල් වර්ගයක් වන්නේ?
(1) පුහුල් ය (2)වට්ටක්කා ය (3)කැකිරිය
(3)උදැසන කාලයේදී දේදුන්නක් දැකිය හැක්කේ?
(1) බස්නාහිර අහසේය (2)උතුරු අහසේය (3)නැගෙනහිර අහසේය
(4) පහත සතුන් අතරින් පාංශු ජීවියකු නොවන්නේ?
(1)බින්කුන්ඩා ය (2) ගැඩවිලා ය (3)කාවා ය
(5) බෞදයාගේ අත්පොත ලෙස සැලකෙන්නේ?
(1) ධම්ම පදය යි (2)කුරාණය යි (3) භගවත් ගිතාවයි
(6) හිරු හැරෙන දිශාවට හැරෙන මල් වර්ගයක් වන්නේ?
(1) සුරියකාන්ත ය (2) නිදිකුම්බා ය (3) පොකුරු වදය
(7)පෙති හයක් ඇති මලක් වන්නේ?
(1)අරලිය ය (2) පිච්ච ය (3) සල් මල් ය
(8)මුල්ම ගුවන් යානය නිර්මාණය කරනු ලැබුවේ?
(1) රයිට් සහෝදරයෝය (2) ඇලෙක්සැන්ඩර් ගැහැම්
බෙල්ය (3)මාරි කියුරිය
(9) වර්ෂාපතනය මනින උපකරණය වන්නේ?
(1) ඩෙකාමිටර්ය (2) ලීටර් ය (3) මිලිමිටර්ය
(10)මහාමාරිය රෝගය බෝවන්නේ?
(1) මදුරුවාගෙනි (2) මියාගෙනි (3)බල්ලාගෙනි
(11) මගී ප්‍රවාහන බස් රථයක තිබිය යුතු රෝද ගණන (අතිරේක රෝදය හැර ) වන්නේ?
(1) 6 කි (2)8 කි (3)10 කි
(12) කෙනෙකු පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක් නොවන්නේ?
(1) පිහිය ය (2)රේසරය (3)ලේන්සුව
(13) මේදය බහුලවම අඩංගු මස් වර්ගයක් වන්නේ?
(1) හරක් මස් (2)එළු මස් ය (3) උරු මස් ය
(14)දියේ පිපෙන මල් වර්ගයක් වන්නේ?
(1)සේපාලිකා ය (2)කුමුදු ය (3) කඩුපුල් ය
(15)රාත්‍රී කාලයේ හැසිරෙන සතෙකු වන්නේ?
(1)ගේ කුරුල්ලාය ( 2) ගොළුබෙල්ලාය (3)කපුටා ය
(16) ක්‍රිකට් ක්‍රීඩාවේදී එක් පන්දු වාරයක් සදහා යැවිය යුතු පන්දු ගණන වන්නේ?
(1) ) පන්දු 6 කි (2) පන්දු 7 කි (3)පන්දු 8 කි
(17) විදුලි බලය වඩාත් පිරිමසන බල්බ වර්ගය වන්නේ?
(1) LED බල්බය (2) CFL බල්බය (3)සුත්‍රිකා බල්බය
(18)ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ ඇති වර්ණ ගණන වන්නේ?
(1) 5 කි (2) 6 කි (3) 4 කි
(19) ඇදුමක තැවරුණ කොහොල්ලා පැල්ලමක් ඉවත් කිරීමට සුදුසු ද්‍රව්‍ය වන්නේ?
(1) භූමිතෙල් ය (2) සබන් ය (3) විනාකිරි ය
(20) උඩරට දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන්නේ?
(1) බණ්ඩාරවෙල යි (2)නානු ඔයයි (3)බදුල්ලයි
(21) ඇස හා කණ මුලික කරගෙන තොරතුරු ලබා දෙන ජනසන්නිවේදන මාධ්‍යයක් වන්නේ?
(1) වේදිකාවය (2) දුරකථනය (3) පෝස්ටරය
(22) ශ්‍රී ලංකාවේ රුකඩ සදහා ප්‍රසිද්ධ නගරය වන්නේ?
(01) රත්නපුර (2 )කළුතර (3)අම්බලන්ගොඩ
(23)”සිංහලයනි ,ගෙරි මස් නොකව් .මත් පැන් නොබොව්” යන අභීත ප්‍රකාශය කලේ ?
(1)අනගාරික ධර්මපාල තුමා (2) එස්. මහින්ද හිමි (3) හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
(24) දියවැඩියා රෝගය පාලනය කිරීම සදහා සුදුසු ආහාරයක් වන්නේ?
(1) නුඩ්ලස් ය (2) කව්පිය (3) පාන් ය
(25) සකපෝරුව යොදා ගනු ලබන්නේ?
(1) කුබල් කර්මාන්තය සදහා (2) කෘෂිකාර්මාන්තය සදහා (3)පතල් කර්මාන්තයේදී
(26) පහත ද්‍රව වර්ග අතරින් ඉක්මනින්ම වාෂ්ප වී යන්නේ?
(1) ) භුමිතෙල්ය (2) පෙට්ට්‍රල් ය (3) පොල්තෙල්ය
(27) සමන්පිච්ච මල් වර්ගය පිපෙන්නේ දවසේ කුමන කාලයකද?
(1) රාත්‍රී කාලයේ (2)උදේ කාලයේ (3)සවස් කාලයේ
(28)නිරෝගී දත් දෙපොළක් ලබා ගැනීම සදහා අප දිනකට කීවරක් දත් මැදිය යුතුද?
(1)1 කි (2) 2කි (3)4 කි
(29)පහත ක්‍රීඩා අතරින් වැඩිම ආරක්ෂක උපකරණ පැළදිය යුත්තේ?
(1) ක්‍රිකට් (2)පාපන්දු (3) එල්ලේ
(30) පොලිස් නිලධාරියාගේ නිල ඇදුමේ ලංජනයේ ඇති සංකේතයක් වන්නේ?
(1) රාජ්‍ය ලංජනයයි (2) ධර්ම චක්‍රයයි (3)පුන්කලස යි
(31)දේදුන්නේ ඇති වර්ණයක් (පාට) නොවන්නේ මින් කුමක්ද?
(1) රෝස (2)ඉන්ඩිගෝ (3)දම්
(32) වැඩිම ආයු කාලයක් ඇති සත්වයා වන්නේ?
(1) මිනිසා ය (2) ඉබ්බා (3) අලියා ය
(33)”හත්පණ” නම් ග්‍රන්ථය රචනා කරන ලද්දේ?
(1) එස් .මහින්ද හිමිය (2) කුමාරතුංග මුනිදාස මහතාය (3)මාර්ටින් වික්‍රමසිංහ මහතා ය
(34) බෙල්ලේ වායු ගෙඩි හට ගැනීම හදුන්වන නම වන්නේ?
(1) රක්තහීනතාවය (2) මහාමාරිය ය (3)ගලගණ්ඩය
(35)”රුහුණු කුමාරි “ දුම්රියේ ගමනාන්තය වන්නේ?
(1) මාතර ය (2) මහනුවර ය (3) කළුතර ය
(36) රාත්‍රී කාලයේදී සිය ශරීරයෙන් ආලෝකයක් නිකුත් කරන සත්වයකු වන්නේ?
(1) පත්තැයා (2)පැස්බරා (3) කණාමැදිරියා
(37)ශ්‍රී ලංකාවේ පළලම ගංගාව වන්නේ?
(1) කළු ගඟ (2)මහවැලි ගඟ (3)කැළණි ගඟ
(38) රෙදි නිෂ්පාදනය සදහා නුල් ලබා ගත හැකි ශාකයක් වන්නේ?
(1) කපු ය (2) කොට්ට පුළුන් ය (3)බුළු ය
(39)අලවංගුව මගින් කරන කාර්යය වන්නේ?
(1)පස හැරීම ය (2)පස බුරුල් කිරීම (3)පොලව කෙටිම
(40) පහත සදහන් ඒවා අතරින් අනාරක්ෂිත ස්ථානයක් නොවන්නේ?
(1)නාය යන ස්ථානයක් (2) සර්පයින් සහිත තුබසක්
(3) සෙල්ලම් පිටියක්
පිළිතුරු
(1) පනා මලය (2)වට්ටක්කා ය
(3) බස්නාහිර අහසේය (4) කාවා ය
(5)ධම්ම පදය යි (6) සුරියකාන්ත ය
(7)සල් මල් ය (8) රයිට් සහෝදරයෝය
(9) මිලිමිටර්ය (10) මියාගෙනි
(11) 6 කි (12) පිහිය ය
(13) උරු මස් ය (14) කුමුදු ය
(15) ගොළුබෙල්ලාය (16)පන්දු 6 කි
(17) LED බල්බය (18) 4 කි
(19) භූමිතෙල් ය (20) බදුල්ලයි
(21) වේදිකාවය (22) අම්බලන්ගොඩ
(23) අනගාරික ධර්මපාල තුමා (24) කව්පිය
(25) කුබල් කර්මාන්තය සදහා (26) පෙට්ට්‍රල් ය
(27) රාත්‍රී කාලයේ (28) 2කි
(29) ක්‍රිකට් (30) ධර්ම චක්‍රයයි
(31) රෝස (32) ඉබ්බා
(33) කුමාරතුංග මුනිදාස මහතා (34) ගලගණ්ඩය
(35) මාතර ය (36) කණාමැදිරියා
(37) කැළණි ගඟ (38)කපු ය
(39) පස හැරීම ය (40) සෙල්ලම් පිටියක්