සමානාර්ථ පද
අම්මා- මව,මෑණිය,මාතා,දිනිති,ජනනි
තාත්තා- අප්පා,පියා,අප්පච්චී
අත- හස්තය, අත,බාහුව
අහස- ගුවන,අඹර,ගගන,ආකාශය
අලියා- හස්තියා,ගජ,වරුණ
අවුරුද්ද- වසර,වර්ෂය
අවසානය- අන්තිම,නිමාව,සමාප්තිය,කෙළවර
අතීත- පැරණි,ඉස්සර,පුරාණ
රංචුව- රැළ,පොකුර,රැස
නෙලුම- පියුම,තඹර,කමල
අශ්වයා- තුරඟා,අසු
අලුත්- නවීන,නැවුම්,නව
අඳුර- අන්ධකාරය,ඇඳිරිය,කළුවර
ඇඳ- සයනය,යහන
ඇස- නුවණ,අක්ෂිය,නෙත
ඇතුළුවීම - පිවිසුම,ප්රවිෂ්ටය,ප්‍රවේශය
අපහසු- අමාරු,දුෂ්කර,අසීරු
ඉස්කෝලය- පාසල,පාඨශාලාව,විදුහල
ඉක්මනින්- විගසින්,හනික,කඩිනමින්,වහාම
ඉගිළෙනවා-පියාසලනවා,පියාසර කරනවා,පියාඹිනවා
ඉඳගන්නවා- අසුන්ගන්නවා,වාඩිවෙනවා
ඉස්සරහ- අබියස,ඉදිරිය,අබිමව
උදෑසන- අළුයම,පාන්දර,හිමිදිරිය
උනන්දුව- වීරිය,වෑයම,උත්සාහය
උණුසුම- ග්‍රීෂ්මය,රස්නය,දාහය
උදව්ව- උපකාරය,සරණ,පිහිට,සහයෝගය
ඔළුව- හිස,සිරස,ශීර්ෂය
කන- කර්ණය,සවන,වදන්මඟ
කනවා- වළඳනවා,අනුභව කරනවා
කන්ද- පර්වතය,ගිර
කැමැත්ත- රුචිය,ඇල්ම,ආශාව,රිස්ස
කුරුල්ලා- සියොතා,සකලයා,විහඟා,පක්ෂීයා
කෙහෙ- ඉසකෙස්,වරල,මුහුල
කොඩි- ධජ
ගඟ- නදිය,ගංගාව
ගස්- තුරු,වෘක්ෂ,රුක්
ගල්- ශෛල,පාෂාණ,ශිලා,සෙල්
ගවයා- ගොනා,හරකා,වෘෂභයා
හිරු- සූර්යයා,දිනමිණ,දිවාකර,දිනකර, දිනිසුරු
නුවණ- ඥානය,බුද්ධිය,ප්‍රඥාව,නැණ
නායකයා- මූලිකයා,ප්‍රධානියා,නියමුවා
තෑග්ග- තිළිණය,ත්‍යාගය,පඬුර
සුදු- ධවල,ශ්වේත
ස්වල්පයක්- ටිකක්,ඩිංගක්,සොච්චමක්
සතුට- සන්තෝෂය,සොම්නස,ප්‍රීතිය
සඳ- චන්ද්‍රයා,හඳ,තාරපති,නිශාකර
රණ්ඩුව- දබරය,කෝලාහලය,කලහල
දුක- ශෝකය,දොම්නස,කනගාටුව
කොහා- කොවුලා,කෝකිලයා
බෙල්ල- ගෙල,බොටුව,කුළල,ග්රීවය
සුළඟ- මාරුතය,නල,පවන
සිංහයා- ගිරිවස්,ඇත්රුපු,මුවිදු
අලංකාර- පියකරු,සතුට,ශෝභන
විරුද්ධාර්ථ පද
අලුත්- පරණ
අතන - මෙතන
අමාරු - ලෙහෙසි
අන්න - මෙන්න
අවුල් - නිරවුල්
අඳුර - එළිය
අව්ව - වැස්ස
අඩු - වැඩි
අවසරය - අනවසරය
ආදරය - අනාදරය
අසරණ - සරණ
අදායම - වියදම
ඇත්ත - නැත්ත
ඈත - මෑත
ඉහළ - පහළ
ඉක්මනින් - සෙමින්
ඉදුණු - අමු
උඩ - යට
උස - මිටි
උතුර - දකුණ
උණුසුම් - සිසිල්
උගත් - නූගත්
උපත -විපත
උදය - සවස
එහා - මෙහා
එන්න -යන්න
එනවා - යනවා
කළු - සදු
කරදිය - මිරිදිය
කැමති - අකමැති
කීකරු - අකීකරු
තියුණු - මොට
දහවල - රාත්‍රිය
දිනුම - පැරදුම
දියුණු - නොදියුණු
නගිනවා - බහිනවා
නම්බුව - අවනම්බුව
නුවණ -අනුවණ
පිපෙනවා - පරවෙනවා
පමාව - නොපමාව
පට - පළල්
පින් - පව්
පිරිසිදු - අපිරිසිදු
ප්‍රසිද්ධ - අප්‍රසිද්ධ
ප්‍රමාද - අප්‍රමාද
පුහුණු - නුපුහුණු
ප්‍රශ්න - පිළිතුරු
පක්ෂ - විපක්ෂ
පෙරදිග - අපරදිග
බහුල - විරල
මහත -කෙට්ටු
මිතුරු - හතුරු
මේරූ - නොමේරූ
මඟල - අවමඟුල
මිහිරි - අමිහිරි
යහපත -අයහපත
ලස්සන - අවලස්සන
ළඟ - දුර
වටිනා - නොවටිනා
වියළි - තෙත්
වාසනාව - අවාසනාව
වඩදිය - බාදිය
සතුට - අසතුට
සොම්නස - දොම්නස
සැප - දුක
සුවඳ - ගඳ
සරු - නිසරු
සිනිඳු - ගොරෝසු
සමගිය - අසමගිය
සුදුසු -නුසුදුසු
සුදන - දුදන
සෙමින් - වේගයෙන්
හේතුව - අහේතුව
හොඳ - නරක
හිතකර - අහිතකර
ඈත - මෑත
ඇත්ත - තැත්ත
ගුණ - අගුණ
වංක - අවංක
එළිය -අදුර
උපරිම - අවම
ප්‍රශ්න - උත්තර
කුසල් - අකුසල්
ගැමි - නාගරික
චාරිත්‍ර - වාරිත්‍ර
දක්ෂ - අදක්ෂ
දිලිදු - ධනවත්
දේශීය - විදේශීය
දුසිරිත් - සුසිරිත්
සුබල - දුබල
දුර - ළග
දිග - කෙටි
නින්දා - ප්‍රශංසා
අනුගාමී - ප්රතිගාමී
නිශ්චල - චංචල
නූතන - පුරාණ
අල්ප - අනල්ප
අනුලෝම - ප්‍රතිලෝම
අලස - අනලස
අක්‍රීය - අක්‍රීය
අනගාරික - අගාරික
ආචාර - අනාචාර
අවබෝධය - අනවබෝධය
සහිත - රහිත
නිතර - ඉදහිට
ප්‍රසන්න- අප්‍රසන්න
පෙරදිග - අපරදිග
ප්‍රීතිමත් - දුක්මුසු
ප්‍රසිද්ධ - අප්‍රසිද්ධ
පිරිසිදු - අපිරිසිදු
පිරුණු - අඩු
සසල - නිසසල
සරල - සංකීර්ණ
සූරයා - දුබලයා
ලස්සන - කැත
ලොකු - පොඩි
ලෝභ - අලෝභ
නිශ්චිත - අවිනිශ්චිත
නිත්‍ය - අනිත්‍ය
අවබෝධ - අනවබෝධ
ආයුධ - නිරායුධ
අල්පේශාක්‍ය - මහේශාක්‍ය
අස්වාමික - සස්වාමික
ආවරණ - නිරාවරණ
ආයාසය - නිරායාසය
ආර්ය - අනාර්ය
උත්සහය - නිරුත්සහය
හුදෙක - නිරුදක
උත්තල - අවතල
දේශප්‍රේමී - දේශද්‍රෝහී
නාමික - නිර්නාමික
ප්රතිගාමී - ප්‍රගතශීලී
මිත්‍යාදෘෂ්ටි - සම්යදෘෂ්ටි
සංකීර්ණ - අසංකීර්ණ
ස්ථාවර - ජංගම
දෘෂ්‍යමාන - අදෘශ්‍යමාන
සහිත - රහිත
කරදිය - මිරිදිය
බාදිය - වඩදිය
කේවල - හවුල්
ඝෝෂ - අඝෝෂ
පිරිසිදු - අපිරිසිදු
කියන - නොකියන
වංක - අවංක
සිරිත් - දුසිරිත්
ගඳ - සුවඳ
මඟුල් - අවමඟුල්
තෙමා - නොතෙමා
දොස් - නිදොස්
නම්බුව - අවනම්බුව