05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සදහා කෙටි යෙදුම් - 5-වසර සිංහල

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සදහා කෙටි යෙදුම්

  1. ස .ම - සබරගමුව පළාත

  2. ම .ප - මධ්‍යම පළාත

  3. උ .ප - උතුරු පළාත

  4. බ .ප - බස්නාහිර පළාත

  5. ද .ප - දකුණු පළාත

  6. නැ .ප - නැගෙනහිර පළාත

  7. ව .ප - වයඹ පළාත

  8. ඌ .ප - ඌව පළාත

  9. යු .හ - යුධ හමුදාව

  10. ජා .ඉ .බැ - ජාතික ඉතිරි කිරීමේ බැංකුව

  11. නා .හ - නාවික හමුදාව

  12. ම .ම .වි - මධ්‍ය මහා විද්‍යාලය

  13. කො .න .ස - කොළඹ නගර සභාව

  14. උ .මැ .ප - උතුරු මැද පළාත

  15. ල .දු .දේ - ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

  16. ප්‍රා .ලේ .කො - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

  17. කා .වි .දෙ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

  18. ලං .වී .ම - ලංකා විදුලිබල මණ්ඩලය

  19. පා .සං .ස - පාසල් සංවර්ධන මණ්ඩලය

  20. මැ .කෝ - මැතිවරණ කොමසාරිස්

  21. මා .ස .අ - මාර්ග සංවර්ධන අධිකාරිය

  22. අ .ත .ක .ස - අගනුවර තරුණ කවි සමාජය

  23. ප්‍ර .වෛ .නි - ප්‍රධාන වෛද්‍ය නිළධාරී

  24. එ .ජා .ප - එක්සත් ජාතික පක්ෂය

  25. ස .ණ .ස - සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය

  26. ලි .ප .තැ - ලියා පදාංචි තැපෑල

  27. අ .කො .දෙ - අල්ලස් කොමිසාරිස් දෙපාර්තමේන්තු

  28. ල .පි .ස - ලංකා පිඟන් සංස්ථාව

  29. ග්‍රා .නි - ග්‍රාම නිළධාරි

  30. කා .කා .ස - කාර්යාල කාර්යය සහයක

  31. ගු .හ - ගුවන් හමුදාව

  32. ශ්‍රී .ලං .ර .ස - ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව

  33. තැ .වි .දෙ - තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව

  34. ම .ග .ම - මධ්‍යම ගමනා ගමන මණ්ඩලය

  35. ශ්‍රී .ලං .ගු .ස - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

  36. අ .පි  .බ - අනිත් පිටුව බලන්න

  37. ප්‍රා .ලේ - ප්‍රාදේශීය ලේකම්

  38. ජ .වි .තා - ජනතා විමුක්ති පෙරමුණ

  39. ත .බෞ .ස - තරුණ බෞද්ධ සමිතිය

  40. ම .බැ - මහජන බැංකුව

  41. ලං .බැ - ලංකා බැංකුව

  42. ගු .සේ .අ - ගුවන් සේවා අධිකාරිය

  43. ද්‍ර .එ .වි .පෙ - ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ 

  44. ජ .ස .ප්‍ර .සේ - ජනතා සන්තක ප්‍රවාහන සේවය

  45. ගො .ද්‍ර .ස. - ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව

  46. ප .ව - පස්වරු

  47. පෙ .ව- පෙරවරු

  48. බු .ව - බුද්ධ වර්ෂ

  49. ක්‍රි .ව - ක්‍රිස්තු වර්ෂ

  50. ක්‍රි .පූ - ක්‍රිස්තු පූර්ව

  51. ස .වෛ .නි - සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී

  52. තැ .පෙ - තැපැල් පෙට්ටිය

  53. ම.න .ස - මහ නගර සභාව

  54. ක .වි - කනිෂ්ඨ විද්‍යාලය

  55. නි .අ .අ - නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක

  56. උ .පෙ - උසස් පෙළ

  57. සා .පෙ - සාමාන්‍ය පෙළ

  58. නි .වි - නියෝජ්‍ය විදුහල්පති

  59. ස .ප .ස - සබරගමුව පළාත් සභාව

  60. ස .තො .ස - සමූපකාර තොග වෙළඳ සංස්ථාව

  61. රා .මු .නි .සං - රාජ්‍ය මුද්‍රණ නීත්ගත සංස්ථාව

  62. ක .අ .අ - කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක

  63. ශ්‍රී .ලං .නි .ප - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

  64. රා .සේ .පි - රාජ්‍ය සේවය පිණිසයි

  65. ග .නි .ම - ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය

  66. ප්‍රා .වි - ප්‍රාථමික විද්‍යාලය

  67. ජා .ත .සේ .ස - ජාතික තරුණ සේවා සභාව

  68. ද .ප .ස - දකුණු පළාත් සභාව

  69. ම .ග .ම - මධ්‍යම ගමනා ගමන මණ්ඩලය

  70. ශ්‍රී .ලං .පු .ම - ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය

  71. ශ්‍රී .ලං .රූ .ස - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව