2020 ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 01
ප්‍රශ්නයක පිළිතුරකට ලකුණු 2.5 ක් ලබා දෙන්න
(1)”ගලේ කෙටු අකුරක් “ මෙන් යන යෙදුමෙන් පැහැදිලි කරන ප්‍රකාශය වන්නේ?
(1)ඉක්මනින් අමතක වී යන දෙයක් (2)ටික කාලයක් තුළ විනාශවන දෙයක්
(3) ස්ථීරව පවතින දෙයක්
(2)බොහෝ විට අනතුරු සිදුවිය හැකි ස්ථානයක් වන්නේ ?
(1) ආවරණය කරන ලද ළිද (2) ඒ දණ්ඩ (3)පාලම
(3)ඇස් හැරවිය නොහැකි ,ගෙල හරවා වටපිට බලන සතෙකු වන්නේ?
(1) බකමුනා (2)ගවයා (3)ඉබ්බා
(4) ක්‍රීඩකයාට :පිට්ටනිය මෙන් කථිකයාට ............................................ගැලපෙන වචනය තෝරන්න.
(1)ශ්‍රාවක පිරිස (2) ශබ්ද විකාශන යන්ත්‍රය (3)වේදිකාව
(5) වලං කර්මාන්තයේදී භාවිතා කරන උපකරණය වන්නේ?
(1) කුරහංගල (2)වංගෙඩිය (3) සකපෝරුව
(6) රාත්‍රී කාලයේදී පිපෙන මල් වර්ගයකි?
(1) සේපාලිකා (2)නෙළුම් (3)වතුසුදු
(7)මීටර් 12 ක් දිග ලණුවක් සමාන කොටස් සිටින සේ ස්ථාන තුනකින් කැපු පසු එක් ලණුකැබැල්ලක දිග වන්නේ?
(1)4 මීටර් (2) 3 මීටර් (3) 6 මීටර්
(8)වෙනත් රටකින් මෙරටට පැමිණීම?
(1)ආනයනය (2)ආගමනය (3)විගමනය
(9) සිරුරට අවශ්‍ය කබෝහයිඩෙට් ලබා දෙන ආහාරයක් වන්නේ?
(1) මුංඇට (2) මාළු (3) කොස්
(10)”පිරිසිදු -සුපිරිසිදු” යන පද යුගලයේ දෙවන පදය සහ පළමුවන පදය අර්ථයෙන් සමාන ද විරුද්ධ ද වැඩිද වෙනස් ද යන්න තෝරන්න?
(1) විරුද්ධ (2) වැඩියි (3)සමාන
(11) පීනස් රෝගය බෝ කරන සතා වන්නේ?
(1) කොදුරුවා ය (2) බල්ලා (3) බළලා ය
(12) උමේශිගේ වයස හසිනිගේ වයසින් අඩකි .හසිනිගේ වයස උදාරගේ වයසින් අඩකි .තිදෙනාගේම වයස්වල එකතුව අවුරුදු 35 ක් නම් උදාරගේ වයස කියද ?
(1) අවුරුදු 15 (2) අවුරුදු 20 (3)අවුරුදු 30
(13) ලෝකයේ ඇති ජල ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ?
(1) ) කරදිය ජලයයි (2) මිරිදිය ජලයයි (3)පානිය ජලයයි
(14)මුදවපු මි කිරි මිලට ගැනීමට පෙර අප හො දින් නිරීක්ෂණය කළ යුත්තේ?
(1)මිල සටහන් කර තිබේද යන්නයි. (2) SLS/ISO සහතිකය තිබේද යන්න
(3)කල් ඉකුත්වීමේ දිනය තිබේද යන්නයි
(15)ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට එක් පිලකට සහභාගී වන ක්‍රීඩකයන් ගනන කියද?
(1)ක්‍රීඩකයන් 11 ( 2) ක්‍රීඩකයන් 06 (3) ක්‍රීඩකයන් 16
(16) ජාතික කොඩියේ රතු පැහැති පසුබිමෙන් සංකේතවත් වන්නේ?
(1) ) ජාතික අභිමානය (2) ජාතියේ එකමුතුබව (3)සිංහල ජාතිය
(17) බිම දිගේ ඇදී යන වැල් වර්ගයක් වන්නේ?
(1) වැල්දොඩම් (2) දබල (3)බතල
(18)අනිද්දා බදාදා ය .පෙරේදා අපගේ පාසලේ ක්‍රීඩා උළෙල පැවැත්විය .ක්‍රීඩා උළෙල පැවැත්වූ දවස කුමක්ද?
(1) සෙනසුරාදා (2)සදුදා (3)ඉරිදා
(19) නිවස අශ්‍රිතව නිතරම දැක ගත හැකි සත්වයකු වන්නේ?
(1) උරා ය (2) හුනා ය (3) නරියා ය
(20)”මේ සිංහල අපගේ රටයි” මෙම ගීතය ගායනා කරනු ලබන්නේ?
(1) සි .ටි ප්‍රනාන්දු මහතා (2)සුනිල් ශාන්ත මහතා (3)විශාරද නන්දා මාලනී මහත්මිය
(21) පසෙහි ඉහලින්ම ඇති සාරවත් කොටස වන්නේ?
(1)හියුමස් (2) බොරළු (3)රළු වැලි
(22) වෙළද පොලෙන් ලේබල් සහිත බෝතල් මිලට ගැනීමේදී අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ?
(01)නිෂ්පාදනය කර ඇති ආයතනය (2 )ප්‍රමිති සහතිකය ගැන (3)මිල ගැනය
(23)වෙල් පෙරහැර පවත්වනු ලබන්නේ?
(1)කතෝලික බැතිමතුන් (2)හින්දු බැතිමතුන් (3)ඉස්ලාම් බැතිමතුන්
(24) විද්‍යාලයේ ශ්‍රේණි විභාගය සදුදායින් ආරම්භ වී පුරා දින තුනක කාලයක් පැවැත්විය එය අවසන් වූ දවස කවදාද?
(1) බ්‍රහස්පතින්දා (2)බදාදා (3)සිකුරාදා
(25) යහළුවන් දෙදෙනෙකු එකම තැනකින් පටන් ගෙන දිව ගෙන ගිය අතර ඔහුන් පැයක් තුලදී 8 km ක් දුර දිව ගොස් තිබුණි පැයක් තුළ එක් යහළුවෙක් දිව ගිය දුර කොපමණද?
(1) 4 km (2) 8 km (3)16 km
(26) ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ මැදට යෙදන දිනය කවදාද?
(1) ) 15 (2) 16 (3) 14
(27) ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යට යටත් වූ වසර වන්නේ?
(1) 1948 (2)1505 (3) 1815
(28)පස් ස්වල්පයක් බෝතලයකට දමා එයට වතුර දමා හොදින් කලවම් කර ටික වෙලාවකට පසු බැලු විට බෝතලය අඩියෙම තැන්පත් වී ඇත්තේ?
(1)සියුම් වැලි (2) බොරළු (3)හියුමස්
(29)පහත බැංකු අතරින් මුදල් නිකුත් කිරීමේ බලය ඇත්තේ?
(1) ලංකා බැංකුවට (2)මහජන බැංකුවට (3) මහබැංකුවට
(30) අල හා ධාන්‍ය වර්ග ආහාර ගැනීමෙන් අපේ ශරීරය.
(1) වර්ධනය වේ (2) ශක්තිමත් වේ (3)පැහැපත් වේ
(31)”අහසින් වැටෙන එක ජල බිදුවක් හෝ අපතේ නොයවා ප්‍රයෝජනයට ගත යුතුයි” යන ප්‍රකාශය කරන ලද්දේ?
(1) දුටුගැමුණු රජතුමාය (2)මහා පරාක්‍රමබාහු රජතුමාය (3)ධාතුසේන රජතුමාය
(32) දස මහා යෝධයින්ගේ සේවය ලබා ගත් රජතුමා කවුද?
(1) දුටුගැමුණු රජතුමාය (2)වළගම්බා රජතුමාය (3) පණ්ඩුකාභය රජතුමාය
(33)ප්‍රෝටීන් වැඩි වශයෙන් අඩංගු ආහාරය වන්නේ?
(1)රටකජු (2) සෝයා (3) තක්කාලි
(34) මස් ,මාළු ,බිත්තර ආහාරයට ගැනීමෙන් අපේ ශරීරය?
(1) ශක්තිමත් වේ (2) වර්ධනය වේ (3)පැහැපත් වේ
(35)ශාකවල ආහාර නිෂ්පාදනය කරනු ලබන්නේ?
(1) මල්වල (2)පත්‍ර වල (3)ගෙඩිවල
(36) පඩි පෙළක පඩි 25 ක් තිබේ එහි හරි මැද පිහිටියේ කීවෙනි පඩියද?
(1) 13 (2)12 (3)11
(37)වෙළුණු පසු “කරුංකා” යනුවෙන් හදුන්වන්නේ කිනම් බිජ වර්ගයක්ද?
(1) රබර් ඇට (2) පුවක් (3)කොස් ඇට
(38) අපේ ශරීරයට ශක්තිය ලබා දෙනු ලබන්නේ?
(1) විටමින් අඩංගු ආහාර වලිනි (2) ඛනිජ ලවණ අඩංගු ආහාර වලිනි
(3)කබෝහයිඩෙට් අඩංගු ආහාර වලිනි
(39)පහත සදහන් වගන්තිවල එක් වගන්තියක් වැරදිය .එම වැරදි වගන්තිය කුමක්ද?
(1)මි මැස්සා කෘමියකි.ඌ සර්ව භක්ශිකයෙකි (2)බල්ලා සිවුපා සතෙකි ඌ සර්ව භක්ශිකයෙකි
(3)කොකා පක්ෂියෙකි ඌ මාංශ භක්ශිකයෙකි
(40) රාත්‍රී කාලයේ ශාකවල දලුකොළ ආහාරයට ගන්නා සතෙක් වන්නේ?
(1) ගොළුබෙල්ලා (2)ගවයා (3)රිලවා
පිළිතුරු
(1) ස්ථීරව පවතින දෙයක් (2) ඒ දණ්ඩ
(3) බකමුනා (4) වේදිකාව
(5) ) සකපෝරුව (6) සේපාලිකා
(7) 3 මීටර් (8) ආගමනය
(9) කොස් (10) වැඩියි
(11) ) බළලා ය (12) ) අවුරුදු 20
(13) කරදිය ජලයයි (14) කල් ඉකුත්වීමේ දිනය තිබේද යන්නයි
(15) ක්‍රීඩකයන් 06 (16) ජාතික අභිමානය
(17) බතල
(18) ) සෙනසුරාදා (19) හුනා ය
(20) විශාරද නන්දා මාලනී මහත්මිය (21) බොරළු
(22) ප්‍රමිති සහතිකය ගැන (23) හින්දු බැතිමතුන්
(24) බදාදා (25) 8 km
(26) ) 16 (27) 1815
(28) බොරළු (29) මහබැංකුවට
(30) ශක්තිමත් වේ (31) මහා පරාක්‍රමබාහු රජතුමාය
(32) දුටුගැමුණු රජතුමාය (33) සෝයා
(34) ) වර්ධනය වේ (35) පත්‍ර වල
(36) 13 (37) පුවක්
(38) කබෝහයිඩෙට් අඩංගු ආහාර වලිනි
(39) මි මැස්සා කෘමියකි.ඌ සර්ව භක්ශිකයෙකි
(40) ) ගොළුබෙල්ලා