වුලූඃ - ඉස්ලාමීය මූලික වගකීම් අතුරින් සලාතය ඉතා වැදගත් ස්ථානයක් හිමි කර ගනී. මෙය ඉටුකිරීම සඳහා වුලුඃ අති වැදගත් ය. වුලුඃ නොමැතිව ඉටුකරන කිසිම සලාතයක් අල්ලාහ් විසින් පිළිගනු නොලබන්නේ ය. මුස්ලිම්වරයෙක් හැකි සෑම අවස්ථාවක දීම වුලුඃ සමග සිටීම යහපත් දෙයකි. වුලුඃවල ප්‍රතිඵලය ලෙස මුඃමින්වරු කියාමාවේ දී (කුර්රන් මුහජ්ජලීන්) මුහුණ අත් සහ පාද දීප්තිමත් වූවන් ලෙස පැමිණෙති.
වුලූඃ විධිමත් ලෙස ඉටු කිරීම සඳහා ෆර්ල්, සුන්නත් සහ මුබ්තිලාත් පිළිබඳ ව සැළකිලිමත් විය යුතුයි.
වුලූහි ෆර්ල්
වුලූඃහි සුන්නතයන්
පහත සඳහන් අයුරු. දෙවන කලිමාව පාරායනයෙන් අනතුරුව පහත සඳහන් දුආව (ප්‍රාර්ථනාව) ද පාරායනය කළ යුතුය,
"නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවකු නොවන්නේය" යැයි ද ඔහු ඒකයකු හා ඔහුට සම කිසිවෙකු නැතැයි ද සාක්ෂි දරමි. තවද මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා අල්ලාහ්ගේ වහලා හා දූතයා යැයි ද සාක්ෂි දරමි.
දෙවියනි, මාව පව් සමා අයදින්නන්ගෙන් කෙනෙකු ලෙසත්, පිවිතුරු පුද්ගලයන් ගෙන් කෙනෙකු ලෙසත්, යහ ගැත්තන්ගෙන් කෙනෙකු ලෙසත්, පත් කරනු මැනවි.
වුලූඃ බිඳවන කරුණු (මුබ්තිලාත්)
ඉහත සඳහන් වුලූඃ හි ෆර්ල්, සුන්නත යනාදිය ගැන සැලකිලිමත් වෙමින් මුබ්තිලාත්වලින් වැළකී සිටිමු.