චෙක්පතක් යනු
ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි සදහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය
චෙක්පතක් ලෙස හැදින්වේ.
චෙක්පතක් හා සම්බන්ධ පාර්ශ්ව.......
චෙක්පත් රේඛනය
චෙක්පතක් මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇදීම චෙක්පත් රේඛනය ලෙස හැදින් වේ.
මෙම සමාන්තර රේඛා නොමැතිව බැංකුවක නමක් සදහන් කිරීම ද රේඛනයක් ලෙස සලකයි.
මෙම සමාන්තර රේඛා දෙක තුළ සම්මත වාක්‍යක් තිබීය හැක.
චෙක්පත් රේඛනය කීරීම ආකාර දෙකකි
1. සාමාන්‍ය රේඛනය
2. විශේෂ රේඛනය
මුහුණටම ගහනවාද?
චෙක්පතක් රේඛණය කිරීම යනු චෙක්පත මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇදිම වේ
ඊට අමතරව සමාන්තර රේඛා තුළ හෝ සමාන්තර රේබා නොමැතිව වුවද සම්මත වාක්‍යයක් ලිවිමද රේඛණයක් වේ ....
එය චෙක්පත ඉහළින් හෝ පහළින් කළ හැක.
එහෙත් ආදායකයාගේ නම හා මුදල ලියන ස්ථාන උඩ සමාන්තර රේබා ඇදිමෙන් චෙක්පත අවලංගු වේ.